11 000 Posts.......![]()

ඔයා හිතන විදියට (කාන්තාවක් වශයෙන්),
ඕකට නීතියෙන් අවසර ලැබෙන්න ඕනිද නැද්ද?
20,000 ට ඇදගෙන යමු
20,000 ට ඇදගෙන යමු
12k කරගන්න පුළුවන්නෙ හරියට වුණොත් අනිද්ද වගේ![]()


ඔව් සහ නැ...
අවසර ඔනි කියන්නෙ ලමයි පාරෙ දාලා යනවා..ඉපදුන ගමන් මරලා දානවා..එ ලමයා තියාගන්න අකමැති නිසා නෙ..ඉතින් එ ලමයාව බිහි නොකර ඉන්න අම්මට අයිතියක් තියෙන්න ඔනි..මොකද කවදාවත් ගැනියෙක්ට තනියම ලමෙක් හදාගන්න බැ..ඉතින් ඇයි ගැහැනිය විතරක් තනියම දොස් විදින්න ඔනි...
අවසර නොදි ඉන්න ඔනි කියන්නෙ ඔක සෙල්ලමක් කරගන්න නිසා මම නම් කියන්නෙ හොස්පිටල් වල ඇති කරන්න ඔනි තමන්ට අනවශ්යයි කියලා හිතන සහ හදාගන්න බැරි ලමයින්ව හදාගන්න දෙන ක්රම වේදයක්.....ලංකාවෙ එකක් තියෙනවා උනාට කාර්යක්ශම නැ...ලමයි නැති හුගක් අය ඉන්නවා ලංකාවෙ...දරුවෙක් වටින කෙනෙක්ට එ දරුව දෙන්න ඔනි කියන මතෙයි මම ඉන්නෙ....
කට්ටියගෙම කැමැත්ත විමසල කැමති තැනකින් නවත්තමු. මණ්ඩපේ කලින් අනුගමනය කරපු පිළිවෙලට යමු. මොකද ඒ විදිහට කලින් කරපු නිසා සහ ඒකෙන් කිසිම අයහපතක් සිද්ධ වුනේ නෑනේ.![]()
මම උදේ අන්තිමට දාපු පොස්ට් එකෙන් පස්සේ මේ වෙනතුරු පොස්ට් 600 කිට්ටු ප්රමාණයක් වැටිලා.![]()
මම උදේ අන්තිමට දාපු පොස්ට් එකෙන් පස්සේ මේ වෙනතුරු පොස්ට් 600 කිට්ටු ප්රමාණයක් වැටිලා.![]()
ඔවා මොනාද..පලවෙනි හො දෙවනි ත්රෙඩ් එක දවස් 4යි ද කොහෙද........


ත්රේඩ් එක ස්ලොවු වගේනම් තමයි නවත්තන්නෙ. තාම එහෙම තත්වයක් නෑ. (එඩිට්වලට ඇරෙන්න). ඉතින් බොහෝවිට 15-18k අතර යන්න පුළුවන් වෙයි.
ඒකනෙ මං කිවුවෙ හරියට ගියොත් අනිද්දට 12ක් පුළුවන් කියල.

ඒ කාලේ මම ඇක්ටිව් නෑනේ......
මම කිරියේ හරියටම ඇක්ටිව් උනේ මේ අවුරුද්දේ පෙබරවාරි වගේ ඉඳල.![]()
ඒ කාලේ මම ඇක්ටිව් නෑනේ......
මම කිරියේ හරියටම ඇක්ටිව් උනේ මේ අවුරුද්දේ පෙබරවාරි වගේ ඉඳල.![]()
ඔව් ඒ ප්රමාණය හොඳයි.....
දැන් මොනවා ගැනද කතා වෙන්නේ....![]()
ඒ කාලෙ සෞරග්රහමණ්ඩලයෙ සැරි සර සර ද හිටියෙ?



