~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොදවෙලවට කපුගේ මහත්මයා ඒ කාලේ කිව්වේ ;)

    සමනලියක් කියෙන්නෙ ස්ත්‍රී නාම පදයක්නෙ. ඉතින් ඔයා කියන එකට අදාල නෑ. :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් බන් ගොඩක් එවුන් sex protection දැනගත්තට abortion ගැන දැනුමක් නෑනේ
    නීතිමය දැනුම කොහොමත් නැ
    සාරා අක්ක දන්නවා ටිකක් ;)

    ඇත්තටම sex protection ගැන දන්නවා ද.........:P
    ලංකාවෙ අය sex protection නෙමෙයි sex position ගැන නම් දන්නවා ඇති
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සමනලියක් කියෙන්නෙ ස්ත්‍රී නාම පදයක්නෙ. ඉතින් ඔයා කියන එකට අදාල නෑ. :D

    සමනලයෙක් - GAY
    සමනලියෙක් - LESBIAN වෙන්න බැරිද :rofl:?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එක ඔයාගෙ වරදක් නෙමෙයි ඩොඩෝ.........එක අපෙ රටෙ තියෙන අද්‍යාපනය ක්‍රමයෙ වරදක්.........:):)

    පොදුවේ රටේ අධ්‍යාපන ක්‍රමය ගැන නම් කතා කරලා වැඩක් නෑ.
    මෙතන මාතෘකාවට අදාලව ලිංගික අධ්‍යාපනය කියල දෙයක් උගන්නන්නේ නෑනේ.
    ඒ සම්බන්ධ උවමනාවක් තියෙන කෙනෙක් හොයල බලල දැන ගත්තොත් මිසක්...
    නීතිය විෂයක් හැටියට ඉස්කෝල සිලබස් එකට ඇතුල් කරන්න හදන කතාවක් දැක්ක. ෂුවර් නෑ. කලොත් නම් සුපිරි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමනලයෙක් - GAY
    සමනලියෙක් - LESBIAN වෙන්න බැරිද :rofl:?

    ඔය කථා අහල සමනලයා කියන සත්වයා සියදිවි නසාගන්නවා. එහෙම නැත්තම් ඒ සත්වයා දළඹ අවස්තාවෙ ම අර ඔයාල කථා කරන තහනම් දේ කරගන්නව. :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇත්තටම sex protection ගැන දන්නවා ද.........:P
    ලංකාවෙ අය sex protection නෙමෙයි sex position ගැන නම් දන්නවා ඇති

    දන්නවා කියලා හිතමු බහුතරයක්
    හැමෝම මෝඩයෝ නෙමේනේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පොදුවේ රටේ අධ්‍යාපන ක්‍රමය ගැන නම් කතා කරලා වැඩක් නෑ.
    මෙතන මාතෘකාවට අදාලව ලිංගික අධ්‍යාපනය කියල දෙයක් උගන්නන්නේ නෑනේ.
    ඒ සම්බන්ධ උවමනාවක් තියෙන කෙනෙක් හොයල බලල දැන ගත්තොත් මිසක්...
    නීතිය විෂයක් හැටියට ඉස්කෝල සිලබස් එකට ඇතුල් කරන්න හදන කතාවක් දැක්ක. ෂුවර් නෑ. කලොත් නම් සුපිරි.

    ඔව්..එත් එක විතරක් මදි...
     
    ඇත්තටම sex protection ගැන දන්නවා ද.........:P
    ලංකාවෙ අය sex protection නෙමෙයි sex position ගැන නම් දන්නවා ඇති

    165-2013226121532_540x360.jpg


    p-73502-ME_0039__72247-600x600.png


    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දන්නවා කියලා හිතමු බහුතරයක්
    හැමෝම මෝඩයෝ නෙමේනේ

    එහෙම නැ මල්ලියා..දන්නවා උනත් ලැජ්ජයි කියලා ඔයාමනෙ කිවිවෙ...දැන් මේ කතාව එන්න හෙතු උන එකෙදි ඔයාම කිවිවෙ එ කොල්ලා ලැජ්ජ වෙන්න ඇති කියලා ෆාමසියට යන්න.......
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගොඩක්ම ඈත පිටිසරට වෙන්න තියෙන ගම්මාන වල ඉඳල තියෙන්නේ කව්ද ?
    මම කිව්වේ නිකං දවසක් දෙකක් ගිහින් එන්න වගේ නෙමේ, මාස කිහිපයකට වගේ.
    මම එහෙම දෙතුන් පොලක ඉඳල තියෙනවා. ඒ ගොඩක් දෙනෙක් ලිංගික අධ්‍යාපනය ගැන දන්නේ නෑ.
    ගොඩක්ම වෙලාවට බාල වයස් ගෑනු ළමයි අවුරුදු 15, 16 වගේ වෙද්දී එයාලගේ පළමු ලිංගික අත්දැකීමට මුහුණ දෙනවා.
    පවුල් සැලසුම් ගැන දන්නවා, නමුත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නෑ. මිඩ් වයිෆ් නෝනා කෙනෙකුට සෑහෙන ලොකු වපසරියක් තියෙනවා කවර් කරන්න. එයාලගේ සේවය ලැබුනත් කාර්යක්ෂම නෑ.
    ගොඩක්ම දෙනෙක් ඉස්කෝලේ O/L වෙනකන් වත් ඉගෙන ගන්නේ නෑ.
    පදවිය, සිරිපුර, ගල්කුලම වගේ පැති වල නගරයෙන් ඇතුලට ඉස්කෝල අඩුයි.
    ඉස්පිරිතාල වලටත් ගොඩක්ම යැවෙන්නේ දුෂ්කර සේවයේ ඉන්න දොස්තරලා. ඒ මිනිස්සුත් කාල සීමාව ඉවර වුනාම නගරේ ඉස්පිරිතාලෙකට පැන ගන්න බලාගෙන ඉන්නේ. එහෙමමත් කෙනෙක් තමා නතර වෙලා සේවේ කරන්නේ.
    මළ දරු උපත් සාපේක්ෂව වැඩියි.
    Sex position / sex protection ගැන කවර කතාද...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ගබ්සාව සහ ලිංගික අධ්‍යාපනය ගැන කතාව....
    හැබැයි දැන් නම් කට්ටියම කෑමට ගිහින් වගේ.

    හප්පා... :eek::eek: මන් එහෙනං පස්සේ වෙලාවක එන්නන්
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මං එදා දුන්න සිංදුව ඇහුවද මැට්ටො.....:angry::angry:
    කෝ අර සිංදුවට කරන්න කිවුව දෙ කලාද.....:angry:

    මොන සින්දුවද? :eek::eek:
    මොකක්ද කරන්න කිව්වේ.. :eek::eek:

    මතක නෑනේ :eek::shocked: