පරණ ගායකයෙක් නෙහ් කියන්නේ.. ජෝතිපාල මහත්තය වගේමතක නෑ යකෝ
ජෝතිපාල මහත්මයා ගායනා කරන හිංදු සින්දු වෙනයි. ජෝතිපාල මහත්මයගෙ සිංදුවෙ තනුව ම අජිත් මුතුකුමාරණ හා තව ගායක ගායිකාවො වෙනත් වචනවලින් කියන සිංදුත් තියෙනව.

මම යනවා කැලැන්ඩරෙ
සූ.රා.......................
මැසෙජ් එකක් දාවි එයා.........
නොදැම්මත් එච්චර හිතන්න යන්න එපා.....එයාට දැන් අයිතිකාරයෙක් ඉන්නවා......![]()

හම්මට 6 ලේන් එකේ සෙට් එකනේ කියල තියෙනේ.....![]()

හිංදි ගීතයේ මියුසික්වලට සමාන සිංහල ගිතවල මියුසික් කණ්ඩත් හැබැයි තිබුණ ද මන්ද.ඔව් ඔව් එක නං ඇර මොහිදීන් බෙග් මහත්මයාගේ සින්දු වලටත් කරලා තියෙනවා![]()

එහෙම කරල තියෙනව. මොහිදින් බෙග් මහත්මයත් හින්දි තනුවල ගිත ගයා තියෙනව මතක විදියට. හිංදි ගීතයේ මියුසික්වලට සමාන සිංහල ගිතවල මියුසික් කණ්ඩත් හැබැයි තිබුණ ද මන්ද.
mmmm....
ඊයෙ එයා එවපු මැසේජ් එකට ඔයා ප්රතිචාරයක් දැක්වුවෙ නැත්තම් ඉතින් අද කොහොමත් මතක් වුණත් එවන එක ෂුවර් නෑ.


ඊයෙ එයා එවපු මැසේජ් එකට ඔයා ප්රතිචාරයක් දැක්වුවෙ නැත්තම් ඉතින් අද කොහොමත් මතක් වුණත් එවන එක ෂුවර් නෑ.
හිංදි ගීතයේ මියුසික්වලට සමාන සිංහල ගිතවල මියුසික් කණ්ඩත් හැබැයි තිබුණ ද මන්ද.
ahena widiyata thamai ithin
හොඳ ම යාලුවෙක්. වර්ෂන් එකනම් ෆීමේල් තමයි.


අපෝ.... මට නං ඔය විකාර පෙන්න බෑ බන්.. අපිට ආදරේ කරන කෙල්ල ඒවිනෙ කවදාහරි... නැත්තන් නිකන් ඉන්නවා... පස්සෙන් නං යන්නේ නෑ...ඊයේ ප්රතිචාර දැක්වුවා.
මන් ප්රතිචාර නොදෑක්කුවත් එය msg කරන කෙනෙක්
අපො..එවා මහ කරදර අප්පා...එකම එක පාරක් මම මාස 2ක් වගෙ ඇපල් එකක් යූස් කලා..තව පොඩ්ඩෙන් එක පොලෙ ගහනවා මම...![]()

