~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl::rofl: මංනම් ඉතින් යූස් කරන්නෙ නැත්තෙ පොඩි තිර මගේ වැඩවලට හරියන්නෙ නැති නිසා.

    මං ලැප්ටොප් වලටත් වැඩිය අකමැති ඒකයි. හැබැයි ඉතින් හොඳට කරන්ට් නැති වෙලාවකට වගේනම් ඔබ ඔබ ඉන්න බැරියෙ මොකක් හරි.
    :P:P desktop ekakda thiyenne
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රාත්‍රිය උදාවෙලා... නින්ද ඇයි නොඑන්නේ.. :no:

    කටුස්සි ගැන හිත හිත ඉන්නෙ නැතුව නිදාගත්තම් හරිනෙ :rofl:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    I treated you bad
    And wrong my dear
    And girl since
    Since you been away
    Dont'cha know I
    Sit around
    With my head hangin' down
    And I wonder
    Who's lovin' you
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එ උනාට මල්බබා කිවිවා මාව බදින කෙනා වෙනුවෙන් විනාඩි2.30 ක නිශ්ශබ්දතාවක් කියලා..තව කෙනෙක් කිවුවා එයාට සදහටම නිහඩව ඉන්න වෙයි කියලා..මම මේ හෙන අවුලෙන් ඉන්නෙ එක ගැන:dull::dull::oo::oo:


    ඔයා මාර serious නෙ. ඔච්චර serious වෙන්න එපා. :shocked:

    කොහොමත් බඳිනව වගේ ලොකු මාතෘකා අපිට තේරෙනව ටිකක් අඩුයි :P ඉතින් අපි ඒවට නිශ්ශබ්ද වෙන එක තමයි කරන්නේ. :D

     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඒක නම් ඇත්තටම අහලා තිබුනේ නැ
    ඇයි ඩොක්ටර්ස්ලා නැද්ද ඇබොශන් වැඩ කරන
    ඇටෙන්ඩන් ලා ඕවා දන්නවද?
    ඇබොශන් කරද්දී සිහි නැති කරනවද :confused:?

    මිනිහෙක්ගේ බෙල්ල මිරිකල මැරැවත්, වර්ධනය වුන කලලක් නැති කරත් එකම වැරැද්ද. දැන් තේරෙනවද doc ඇයි නොකරන්නේ කියල.

    ඇබෝශන් කරාට පස්සේ bleeding/infection/germs ප්‍රශ්න. ඒවා කරපු ගෑනු කෙනෙක්ට ඇතිවෙන මානසික අවුල් (ළමයෙක් හම්බුනාට පස්සෙත් පළවෙනි ළමයට කරපු දේට තමන්ටම සමාව දෙන්න බෑනේ).

    ☛ psychological problems after abortion: findings from rural Haryana, India

    මේ තියෙන්න K_ZONE ගේ වැදගත් ලිපියක් කිරියේ දැකපු
    ..:: SEX DRUGS | The Journal of Sexual Medicine ::..


    WIRE.GIF


    ❏ කතාව miss වුනත් මේ ටික කියන්න ඕන කියල හිතුන, හැමෝටම වැදගත් වෙයිනෙ ❏

    ලංකාවේ ගෑනු අයට අවු 45 - 55 ඇතුලත එන ලොකුම අවුල womb එකේ ප්‍රශ්න. ගොඩක් වෙලාවට fibroid/womb wall එකේ අවුල් නිසා bleeding වගේ. ඉතින් මේ වගේ ප්‍රශ්න දැක්ක ගමන්, ලංකාවේ ප්‍රසව හා නාරී වෛද්‍යවරැ කියන්නේ operate කරල womb එක අයින් කරමු කියල. හරි ලේසියි කියල (surgery කියන්නේ ඕනම දේකට last ම option එක). මොකද ඒකෙන් එයාලට, hospital එකට ගානක් යන නිසා ඒක business එකක් වෙලා තියෙන්නේ.

    ඉතින් ඔයාලගේ අම්මලට/ඒ වයසේ කාටහරි, කවද හරි, එහෙම අවුලක් වුනොත් අඩුගානේ තුන්දෙනෙක්වත් ලඟට ගිහින්, කියන දේ එකමද කියල බලන්න. මොකද surgery කියන්නේ කොහොමත් ලංකාවේ හැටියට භයානක දෙයක්. General hosp වගේ කරොත් මැරැණ හා සමානයි.

    (මගේ යාලුවෙක්ගේ අම්ම කෙනෙක් වැඩි හොඳට, docලගේ recommendation අනුව, womb එකේ පොඩි operation එකක් හන්ද germ එකක් ගිහින් නැතිවෙලා මාස කීපයක් වෙනව :(:( ඒ දවස්වල එයාල මේ ගැන දන්නවනන් අදටත් ජීවත්වෙනව. ඒකයි මේක ගහන්නෙත් හිතුවෙත්. මේක දැකල තව කෙනෙක්ගේ ජීවිතේ බේරැනොත් ලොකු දෙයක් මන් හිතන්නේ).

    හොඳම hosp එකක හොඳම doc කෙනෙක්ට කියල surgery කරොත් මොකද්ද අවුල කියල අහයිනේ. අවුල තමයි womb එක අයින් කරහම වයසටත් කලින් ගෑනු අයට hormone අවුල් යනව. Thyroid අවුල් වෙනකන් යන්න පුලුවන්. හොඳට හොයල බලල, Try කරල කරල, බැරිමනන් විතරක් මේ වගේ surgery වලට යන්න. නැත්තන් එපා :no::no: .

    ඒත් එක්කම තේරෙනව ඇතිනේ ලංකාවේ surgery quality එක. ඉතින් හොරෙන් abortion කරන attendantල ගැන තව මොන කතාද.
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ow ban eka aththa samahara kello innawa hebei beluwama smart wage hebei patta gon ban love karanna thiya office ekakawath ekata weda karanna amarui ehema ewun ekka:angry:
    ඔව් අර ඉගෙන ගන්න හැකියාව තිබ්බට ජීවත් වෙන්න නොතේරෙන smart අයනේ. ඉගෙනීම කන්න ද බන් පොලවේ පය ගහල ඉන්න තේරෙන්නැත්තන්. :oo:

    Ehenam udema ara kawuda kiwwe hodata ira payala lassana dawasak kiyala
    :lol::lol:

    රාත්‍රිය උදාවෙලා... නින්ද ඇයි නොඑන්නේ.. :no:

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔයා මාර serious නෙ. ඔච්චර serious වෙන්න එපා. :shocked:

    කොහොමත් බඳිනව වගේ ලොකු මාතෘකා අපිට තේරෙනව ටිකක් අඩුයි :P ඉතින් අපි ඒවට නිශ්ශබ්ද වෙන එක තමයි කරන්නේ. :D


    එහෙම බැ..........මම සමහර දෙවල් ගැන ඔවර් හිතනවා....:confused::P
    බදිනවා කියන්නෙ නම් ඉතින් ....................................:oo::baffled: