❏ කතාව miss වුනත් මේ ටික කියන්න ඕන කියල හිතුන, හැමෝටම වැදගත් වෙයිනෙ ❏
ලංකාවේ ගෑනු අයට අවු 45 - 55 ඇතුලත එන ලොකුම අවුල womb එකේ ප්‍රශ්න. ගොඩක් වෙලාවට fibroid/womb wall එකේ අවුල් නිසා bleeding වගේ. ඉතින් මේ වගේ ප්‍රශ්න දැක්ක ගමන්, ලංකාවේ ප්‍රසව හා නාරී වෛද්‍යවරැ කියන්නේ operate කරල womb එක අයින් කරමු කියල. හරි ලේසියි කියල (surgery කියන්නේ ඕනම දේකට last ම option එක). මොකද ඒකෙන් එයාලට, hospital එකට ගානක් යන නිසා ඒක business එකක් වෙලා තියෙන්නේ.
ඉතින් ඔයාලගේ අම්මලට/ඒ වයසේ කාටහරි, කවද හරි, එහෙම අවුලක් වුනොත් අඩුගානේ තුන්දෙනෙක්වත් ලඟට ගිහින්, කියන දේ එකමද කියල බලන්න. මොකද surgery කියන්නේ කොහොමත් ලංකාවේ හැටියට භයානක දෙයක්. General hosp වගේ කරොත් මැරැණ හා සමානයි.
(මගේ යාලුවෙක්ගේ අම්ම කෙනෙක් වැඩි හොඳට, docලගේ recommendation අනුව, womb එකේ පොඩි operation එකක් හන්ද germ එකක් ගිහින් නැතිවෙලා මාස කීපයක් වෙනව


ඒ දවස්වල එයාල මේ ගැන දන්නවනන් අදටත් ජීවත්වෙනව. ඒකයි මේක ගහන්නෙත් හිතුවෙත්. මේක දැකල තව කෙනෙක්ගේ ජීවිතේ බේරැනොත් ලොකු දෙයක් මන් හිතන්නේ).
හොඳම hosp එකක හොඳම doc කෙනෙක්ට කියල surgery කරොත් මොකද්ද අවුල කියල අහයිනේ. අවුල තමයි womb එක අයින් කරහම වයසටත් කලින් ගෑනු අයට hormone අවුල් යනව. Thyroid අවුල් වෙනකන් යන්න පුලුවන්. හොඳට හොයල බලල, Try කරල කරල, බැරිමනන් විතරක් මේ වගේ surgery වලට යන්න. නැත්තන් එපා


.
ඒත් එක්කම තේරෙනව ඇතිනේ ලංකාවේ surgery quality එක. ඉතින් හොරෙන් abortion කරන attendantල ගැන තව මොන කතාද.