~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    iso එක එක්ස්ට්‍රෑක්ට් කරල දාන්ඩද තියෙන්නෙ :baffled:

    මම අප්ඩේට් වෙන්ඩ දැම්ම සෙටින්ග්ස් වලින් 1809ද කොහෙද
    දැනට 4.93gb බෑවුනා තව බෑවෙනව :angry:67%
    april update එකටත් ජීබී 5ක් විතර බෑවුනා, os setup එකත් 4gb අප්ඩේට් එකත් වැඩියොනෙ යකෝ ඊට වඩා :angry::angry:

    17763.1 වෙන්න ඇති අප්ඩේට් වෙන්නෙ. දැන් ඉතින් අප්ඩේට් වෙන එකෙන් ඉන්ස්ටෝල් වෙන්න දෙන්න.

    එච්චර ලොකු ගානක් වෙන්න විදියක් නැහැනෙ :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    17763.1 වෙන්න ඇති අප්ඩේට් වෙන්නෙ. දැන් ඉතින් අප්ඩේට් වෙන එකෙන් ඉන්ස්ටෝල් වෙන්න දෙන්න.

    එච්චර ලොකු ගානක් වෙන්න විදියක් නැහැනෙ :rolleyes:

    ලොකු නැත්තෙ කොහෙද, කලින් පාරත් ලොකු සයිස් එකක් ගියා ,

    build 1809 කියල කීව ඒකෙන්, කලින් තිබ්බෙ 1803ලු වගේ මතක
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ලොකු නැත්තෙ කොහෙද, කලින් පාරත් ලොකු සයිස් එකක් ගියා ,

    build 1809 කියල කීව ඒකෙන්, කලින් තිබ්බෙ 1803ලු වගේ මතක

    ඔව් කලින් ආපු එක ඒක තමයි. ඕව ඉතින් Release Build

    https://www.microsoft.com/en-us/itpro/windows-10/release-information

    Insider Build නම් හැම සති දෙකකට සැරයක් වගේ අප්ඩේට් වෙනවනෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dPX88VP.png