Jonathan007

Active member
  • Jul 10, 2018
    130
    100
    43
    මට පහුගිය කාලෙ මට මානසික ප්‍රශ්නයක් තිබුන කියල මන් හිතනව.මන් දාපු ත්රේඩ් වලින් සමාජයට වැරදි පනිවිඩයක්
    ගියා කියල හිතෙනව.මන් ඒගැන පසුතැවෙනව. ඒකට මන් හැමෝගෙන්ම සමාව ඉල්ලනව.ඒහන්ද මගෙ මේ එකවුන්ට් එකයි දාපු ත්රේඩ් ටිකයි ඩිලිට් කරල දාන්න කියල මන් අැඩ්මින්ට කියනව.
    දන්න කෙනෙක් පුලුවන්නම් අැඩ්මින්ට මේ තරේඩ් එක යවන්න
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    හරි එල එල. හැදෙනවනන් ලොකු දෙයක් කවුරැ වුනත්.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,811
    16,953
    113
    Kottawa
    යකෝ හැදෙන්නවත් බෑනෙ මනුස්සයෙක්ට

    හා මචං. දැන් බෙහෙත් පෙත්ත බීල නිදා ගනින්

    මට පහුගිය කාලෙ මට මානසික ප්‍රශ්නයක් තිබුන කියල මන් හිතනව.මන් දාපු ත්රේඩ් වලින් සමාජයට වැරදි පනිවිඩයක්
    ගියා කියල හිතෙනව.මන් ඒගැන පසුතැවෙනව. ඒකට මන් හැමෝගෙන්ම සමාව ඉල්ලනව.ඒහන්ද මගෙ මේ එකවුන්ට් එකයි දාපු ත්රේඩ් ටිකයි ඩිලිට් කරල දාන්න කියල මන් අැඩ්මින්ට කියනව.
    දන්න කෙනෙක් පුලුවන්නම් අැඩ්මින්ට මේ තරේඩ් එක යවන්න

    තනියෙන් කියවනවා කියල කියන්නේ වැඩේ දරුණුයි වගේ.. :sorry:
     
    • Like
    Reactions: Nice_guy