ඔව් ඔව්...මාර්කට් එක නම් තියෙනවා අඩු නැතුව.
බිස්නස් කරලා දැනට නම් පොඩ්ඩක් වැටිලා ඉන්නේ.දැනට ණය තුරුස් නැති නිසා ඔලුව උස්සගෙන ඉන්න හැකියි.

එළ එළ ඕන කෙනෙකුට හොඳයි හැබැයි ඔය වගේ පාඨමාලාවක් කරල තියෙන එක.
වාහනයක් තියෙන කෙනෙක් බේසික් කෝස් එකවත් කරල තියෙනවනම් හොදයි 

කටුස්සගෙ ඉන්පුට් ටූල් එක වැඩ නැහැලුනෙ.
ඊයෙ වටලප්පමට පැනපු හින්දා කටුස්සගෙ කෑලි වැඩ නැතිව ඇති රස්නෙට ප්‍රෙශර් කුකර් එකේ 

ඕකේ ප්රෙන්ස් .....පස්සේ හම්බුවෙමු.
ජය වේවා ඔහෙලා ඔක්කොටම....
![]()
වාහනයක් තියෙන කෙනෙක් බේසික් කෝස් එකවත් කරල තියෙනවනම් හොදයි
දවස් 10යි තියෙන්නෙ, සති 5යි, ඒක,
විසේසෙන්ම ගරාජ් ගානෙ ගිහිල්ල ඇන්දෙන එකවත් නැති වෙන්ඩ

ගරාජ්වල අන්දන ඇන්දිල්ලට ඉතින් ඔය කෝස් එකට වියදම් කරන ගාන නම් හෙන වාසියි.
ඊයෙ වටලප්පමට පැනපු හින්දා කටුස්සගෙ කෑලි වැඩ නැතිව ඇති රස්නෙට ප්‍රෙශර් කුකර් එකේ
මට පෙන්සිල් එක ලේසි, ඉන්පුට් ටූල් එක ඉස්සර ඉදන්ම අමාරුයි මට

12000,

ඕල්ටනේටරයක් මාරු කරන්ඩ ගියාමත් ඔය වගේ ගානක්ම යනවනෙ ,
තම්න්ට වුනත් මාරු කරගන්ඩ පුලුවන් දෙයක්නෙ,

ඒක තමයි. නිකන් නෝමල් සර්විස් එකකට වුණත් සෑහෙන ගානක් ගන්නවනෙ. ඉතින් තෙල් ටිකක්, ෆිල්ටර් එහෙම මාරු කරල පොඩ්ඩක් ප්‍රෙෂර් ගන් එකකින් වතුර පාරක් අල්ලගන්නත් පුළුවන්නෙ කට්ටියට. දැනුමක් තියෙනවනම්. parana eka ayin karala meka damma eth wada naa. "Current IME is not ready yet" kiyala notification ekak enawa.
hitapiyako mama meka hadaagena awith sudda sinhalen amathanda
ඊයෙ වටලප්පමට පැනපු හින්දා කටුස්සගෙ කෑලි වැඩ නැතිව ඇති රස්නෙට ප්‍රෙශර් කුකර් එකේ
මට පෙන්සිල් එක ලේසි, ඉන්පුට් ටූල් එක ඉස්සර ඉදන්ම අමාරුයි මට
ඒක තමයි. නිකන් නෝමල් සර්විස් එකකට වුණත් සෑහෙන ගානක් ගන්නවනෙ. ඉතින් තෙල් ටිකක්, ෆිල්ටර් එහෙම මාරු කරල පොඩ්ඩක් ප්‍රෙෂර් ගන් එකකින් වතුර පාරක් අල්ලගන්නත් පුළුවන්නෙ කට්ටියට. දැනුමක් තියෙනවනම්.