~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව්...මාර්කට් එක නම් තියෙනවා අඩු නැතුව.
    බිස්නස් කරලා දැනට නම් පොඩ්ඩක් වැටිලා ඉන්නේ.දැනට ණය තුරුස් නැති නිසා ඔලුව උස්සගෙන ඉන්න හැකියි.

    සමස්ථයක් ලෙස මේ දවස්වල බිස්නස් වැටිල තියෙන්නෙ. පොඩි ලොකු භේදයකින් ත‍ොරව.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ඔව්...මාර්කට් එක නම් තියෙනවා අඩු නැතුව.
    බිස්නස් කරලා දැනට නම් පොඩ්ඩක් වැටිලා ඉන්නේ.දැනට ණය තුරුස් නැති නිසා ඔලුව උස්සගෙන ඉන්න හැකියි.

    :yes::yes:
    අර උම්බලකඩ කරෝල බිස්නස් එකද ඔය කියන්නෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එළ එළ ඕන කෙනෙකුට හොඳයි හැබැයි ඔය වගේ පාඨමාලාවක් කරල තියෙන එක.

    :yes:වාහනයක් තියෙන කෙනෙක් බේසික් කෝස් එකවත් කරල තියෙනවනම් හොදයි :yes:
    දවස් 10යි තියෙන්නෙ, සති 5යි, ඒක,

    විසේසෙන්ම ගරාජ් ගානෙ ගිහිල්ල ඇන්දෙන එකවත් නැති වෙන්ඩ :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කටුස්සගෙ ඉන්පුට් ටූල් එක වැඩ නැහැලුනෙ.

    :lol:ඊයෙ වටලප්පමට පැනපු හින්දා කටුස්සගෙ කෑලි වැඩ නැතිව ඇති රස්නෙට ප්‍රෙශර් කුකර් එකේ :lol:

    මට පෙන්සිල් එක ලේසි, ඉන්පුට් ටූල් එක ඉස්සර ඉදන්ම අමාරුයි මට :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :yes:වාහනයක් තියෙන කෙනෙක් බේසික් කෝස් එකවත් කරල තියෙනවනම් හොදයි :yes:
    දවස් 10යි තියෙන්නෙ, සති 5යි, ඒක,

    විසේසෙන්ම ගරාජ් ගානෙ ගිහිල්ල ඇන්දෙන එකවත් නැති වෙන්ඩ :yes:

    :yes::yes: ගරාජ්වල අන්දන ඇන්දිල්ලට ඉතින් ඔය කෝස් එකට වියදම් කරන ගාන නම් හෙන වාසියි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :lol:ඊයෙ වටලප්පමට පැනපු හින්දා කටුස්සගෙ කෑලි වැඩ නැතිව ඇති රස්නෙට ප්‍රෙශර් කුකර් එකේ :lol:

    මට පෙන්සිල් එක ලේසි, ඉන්පුට් ටූල් එක ඉස්සර ඉදන්ම අමාරුයි මට :(

    මංනම් 10 එකත් එක්ක එන සිංහල එක පාවිච්චි කරන්නෙ. විජේසේකර නිසා අවුලක් නෑ ඒක. ෆොනටික්නම් තමයි ඉතින් වෙන ටූල්ස් ඕන වෙන්නෙ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes: ගරාජ්වල අන්දන ඇන්දිල්ලට ඉතින් ඔය කෝස් එකට වියදම් කරන ගාන නම් හෙන වාසියි.

    :yes:12000,
    ඕල්ටනේටරයක් මාරු කරන්ඩ ගියාමත් ඔය වගේ ගානක්ම යනවනෙ ,
    තම්න්ට වුනත් මාරු කරගන්ඩ පුලුවන් දෙයක්නෙ,
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    :lol:ඊයෙ වටලප්පමට පැනපු හින්දා කටුස්සගෙ කෑලි වැඩ නැතිව ඇති රස්නෙට ප්‍රෙශර් කුකර් එකේ :lol:

    මට පෙන්සිල් එක ලේසි, ඉන්පුට් ටූල් එක ඉස්සර ඉදන්ම අමාරුයි මට :(

    පෙරේත කම තමයි ඉතින්:lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :yes:12000,
    ඕල්ටනේටරයක් මාරු කරන්ඩ ගියාමත් ඔය වගේ ගානක්ම යනවනෙ ,
    තම්න්ට වුනත් මාරු කරගන්ඩ පුලුවන් දෙයක්නෙ,

    :yes::yes: ඒක තමයි. නිකන් නෝමල් සර්විස් එකකට වුණත් සෑහෙන ගානක් ගන්නවනෙ. ඉතින් තෙල් ටිකක්, ෆිල්ටර් එහෙම මාරු කරල පොඩ්ඩක් ප්‍රෙෂර් ගන් එකකින් වතුර පාරක් අල්ලගන්නත් පුළුවන්නෙ කට්ටියට. දැනුමක් තියෙනවනම්.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මාත් පස්සේ හම්බෙන්නන් ප්‍රෙන්ස් :D:D
    සුභ දවසක් වෙවා හැමෝටම එහෙනන් :love:..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :lol:ඊයෙ වටලප්පමට පැනපු හින්දා කටුස්සගෙ කෑලි වැඩ නැතිව ඇති රස්නෙට ප්‍රෙශර් කුකර් එකේ :lol:

    මට පෙන්සිල් එක ලේසි, ඉන්පුට් ටූල් එක ඉස්සර ඉදන්ම අමාරුයි මට :(
    hitapiyako mama meka hadaagena awith sudda sinhalen amathanda :angry: