බයික් වලට දාන එංජින් ඔයිල්(Engine oil) හොද එක මොකක්ද?.මට තියෙන්නේ Platina 125 බයික් එකක්
සර්විස් එකක් කරලා ටික කාලයක් යන්නත් කලින් බයික් එකේ ඔයිල් පිච්චෙන්න මොනවද හේතු.තවම සර්විස් කරලා ඔයිල්,ෆිල්ටර් මාරු කරලා කිලෝ මීටර් 1500 ක් වත් දුවලා නෑ.![]()
බයික් එක කොච්චර දුවලද
leak akak ati ahama nattum dapu tel aka ganakama adu ati
75000 Km.මීට මාස 6 කට විතර කලින් බයික් එක අදින්නේ නැතුව ගිහින් එංජින් එක බෝර් කලා බ්‍රෝ.ඊට පස්සේ මීට මාස දෙකකට කලින් ක්ලච් ප්ලේටුත් මාරු කලා
ehenam machan goda wedakan hariyanne nethiwey. hoda basek allannama wenawa. piston rigs awl giyahamath wenawa
බයික් වලට දාන එංජින් ඔයිල්(Engine oil) හොද එක මොකක්ද?.මට තියෙන්නේ Platina 125 බයික් එකක්
සර්විස් එකක් කරලා ටික කාලයක් යන්නත් කලින් බයික් එකේ ඔයිල් පිච්චෙන්න මොනවද හේතු.තවම සර්විස් කරලා ඔයිල්,ෆිල්ටර් මාරු කරලා කිලෝ මීටර් 1500 ක් වත් දුවලා නෑ.![]()
සුදු පුතා
වහාම ඔයාගේ මිස්ටර් මකබාස් මාරු කරන්න..
එන්ජිමක් රීබිල්ඩ් කරනකොට පිස්ටන්, රින්ග්ස් දාල බෝර් කරලා විතරක් හරියන්නේ නෑ
එන්ජිමක් ගලෝනවා නම් මතක තියාගන්න ඔක්කොම එන්ජින් බෙයාරින්, වැල්, සහ වැල් සීල්, ටයිමින් විල්, ටයිමින් චෙන්, රිටෙනර්, ටෙන්ෂනර්, සහ එන්ජිමේ සියලුම රබර් සීල් සහ පැකින් මාරු කරන්න..
ඔයාගේ ගොඩක් දුරට ප්‍රශ්නේ වැල් ලික් එකක් වෙන්න පුළුවන් බාල බඩු දාල තිබිලා නරකම උනොත් ආයේ බෝර් කරන්න වෙයි..
අලුතින් බෝර් කරලා කිමි 10 000ක් යනකම් සාමාන්‍ය 30තික්නස් තියෙන තෙල් වර්ගයක් අරගෙන කිමි 500න්, 1500න් සහ 3000න්, 5000න්, 7000න් සහ 10 0000 මාරු කරන්න
එකට පස්සේ මෝටර්සයිකල් ෆුල් සින්තටික් තෙලක් අරගන්න 10w40, 5w40 (10w කියල තියන අගය වැඩක් වෙන්නේ නෑ, 40 රේන්ජ් එකේ තෙල් එකක් දාන්න.. ඒ එක්කම ඔරිජිනල් ඔයිල් පිල්ටරක් දාන්න..
දාපු බ්‍රෑන්ඩ් එක අනුව කිමි5000-15000 යනකම් පදින්න පුළුවන්

machan Mobil 20w50 danne mama pulsara 135 ta. maru karanna ona km kiyakata wageda? 2500k divvath engine eke wenasak therenne na. ita kalin Caltex damma 1500km yaddi wenasa therenawa

බයික් එකේ මයිලේජ් එක කොහොමද ? කලින් එන්ජින් රෙපෙයාර් කරලා තිබේද ?
(20w)50 නම් 60 000 - ලක්සේ පැන්නට පස්සේ දාන්න තික්නස් එක වැඩියි
පල්ෂර් එකටත් 30, 40 හොදටම ඇති