අපො එහෙම කියවෙන්නෙම නැ අනෙ..............
ඉස්සර නම් කොයි වෙලෙත් නමෙන් බාගයක් කියාගත්ත ගමන් ම තමා........දැන් නම් බෙහෙතකට වත් කියවෙන්නෙ නැ....එක පාරක් වැඩකට නම ඔනි වෙලා මට මාර අවුල නම කියන්න......
එයා නම් බොලේ කියලා කියනවා වෙලාවකට....අනික් නම නම් ඔනි නැ....![]()
බොලේ
අල බොලේ

නාට්‍යය වර්ග මං කොහොමත් බලන්නෙ නෑ

