~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපො එහෙම කියවෙන්නෙම නැ අනෙ..............
    ඉස්සර නම් කොයි වෙලෙත් නමෙන් බාගයක් කියාගත්ත ගමන් ම තමා........දැන් නම් බෙහෙතකට වත් කියවෙන්නෙ නැ....එක පාරක් වැඩකට නම ඔනි වෙලා මට මාර අවුල නම කියන්න......😂😂😂😂

    එයා නම් බොලේ කියලා කියනවා වෙලාවකට....අනික් නම නම් ඔනි නැ....;)

    බොලේ

    අල බොලේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes::yes:
    වැඩේ තියෙන්නේ මිනිහා කියපු දේ ඇත්තනම් තමයි
    මානසික ගැටළුවකුත් නැහැයි කියනවනම් ඔය වගේ වෙඩිතියගන්න හදන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නේ
    එයාව දැක්ක ගමන් තේරෙනවා මානසික පීඩනය නිසා සිද්ධ උනු , සිදු කරපු දෙයක් කියලා... රඟ පෑමක් නෙවෙයි. මිනිස්සු මානසික අවපීඩනය පිස්සුවක් කියලා අර්ථ දක්වනවා.. පිස්සු හැදිලා කියලා අවඥා සහගතව කතා කරනවට වඩා මානසික අවපීඩනය නිසා සිදු උනු දෙයක් කියලා ඔප්පු කරලා දඬුවමෙන් බේරෙන්න පුලුවන් වෙයි. ඕනෑම කෙනෙක් එහෙම අවස්තාවකට ලක් වෙන්න පුලුවන්. ඒක අවමානයක් නෙවෙයි. ඒ අවස්තාවේ සිද්ධ වෙන දෙයක්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ඔය හින්දි මගුල් බලන්නෙ නැහැ
    ප්‍රවීනා මහා ගෙදර තමා අන්තිමට බැලුවේ

    මං කිවුවෙ සිංදුව ගැන :P නාට්‍යය වර්ග මං කොහොමත් බලන්නෙ නෑ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපො එහෙම කියවෙන්නෙම නැ අනෙ..............
    ඉස්සර නම් කොයි වෙලෙත් නමෙන් බාගයක් කියාගත්ත ගමන් ම තමා........දැන් නම් බෙහෙතකට වත් කියවෙන්නෙ නැ....එක පාරක් වැඩකට නම ඔනි වෙලා මට මාර අවුල නම කියන්න......😂😂😂😂

    එයා නම් බොලේ කියලා කියනවා වෙලාවකට....අනික් නම නම් ඔනි නැ....;)

    එහෙනම් බෝලයක් වගේ ඇති :rofl:
    වෙන නමකින් කතාකලාම සමහරවෙලාවට ඇත්ත නම අමතක වෙනවා 😂
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    වෙන නමකින් කතාකලාම සමහරවෙලාවට ඇත්ත නම අමතක වෙනවා 😂

    :shocked::shocked: මල්ලිත් දන්න දේවල්. කවුද යාලුව ද ඕව කියල දුන්නෙ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම වෙලා තියෙනවා :rofl:

    එහෙම ද? මරු කේස් එක ඒකත්. දැන් ඔය සමහර කට්ටියට උපන්දින එහෙම අමතක වෙනව කියනවනෙ. එහෙම වෙන්නෙත් ඒ වගේ සිද්ධියක් නිසා ද දන්නෙ නෑ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනම් බෝලයක් වගේ ඇති :rofl:
    වෙන නමකින් කතාකලාම සමහරවෙලාවට ඇත්ත නම අමතක වෙනවා 😂

    එයාට වඩා මම මහතයි..හැබැයි එයාගෙ කලිසම් සයිස් එක 34🤣🤣🤣🤣🤣🤣

    අනෙ නැ...එත් මට මොකක්ද වගෙ නම කියලා කතා කරන්න 😳😳😳😳😳😳
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එයාව දැක්ක ගමන් තේරෙනවා මානසික පීඩනය නිසා සිද්ධ උනු , සිදු කරපු දෙයක් කියලා... රඟ පෑමක් නෙවෙයි. මිනිස්සු මානසික අවපීඩනය පිස්සුවක් කියලා අර්ථ දක්වනවා.. පිස්සු හැදිලා කියලා අවඥා සහගතව කතා කරනවට වඩා මානසික අවපීඩනය නිසා සිදු උනු දෙයක් කියලා ඔප්පු කරලා දඬුවමෙන් බේරෙන්න පුලුවන් වෙයි. ඕනෑම කෙනෙක් එහෙම අවස්තාවකට ලක් වෙන්න පුලුවන්. ඒක අවමානයක් නෙවෙයි. ඒ අවස්තාවේ සිද්ධ වෙන දෙයක්.

    නැ නැ මන් කිව්වේ කලින් පොරට මානසික ලෙඩ මුකුත් තිබිලා නෑලු
    ඔව් මානසික පීඩනයක් නිසානේ ඔහොම කලේ
    ඔච්චරටම මානසික පීඩනයක් එන්න හේතුව තමයි ප්‍රශ්නේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම ද? මරු කේස් එක ඒකත්. දැන් ඔය සමහර කට්ටියට උපන්දින එහෙම අමතක වෙනව කියනවනෙ. එහෙම වෙන්නෙත් ඒ වගේ සිද්ධියක් නිසා ද දන්නෙ නෑ

    නැ එකපාරටම කව්රුහරි මෙයාගේ නම මොකක්ද කියලා ඇහුවම අමතක වෙන්නේ
    ඒ වගේ සිද්දියක්