හ්ම් සින්දුව නම් අරක අහල තියේ අනිත් ඒවා නැහැ
දැන් දාපු එක කියන්නෙ ගැහැණු කෙනෙක් එක්ක. ඒකෙ එයාගෙ වොයිස් එක ගැන මං කිවුවෙ

හ්ම් සින්දුව නම් අරක අහල තියේ අනිත් ඒවා නැහැ

හ්ම්නැනෙ.....පොඩි කාලෙ හොදම යාලුවා බැදලා.......![]()
කලන්නනැ එකපාරටම කව්රුහරි මෙයාගේ නම මොකක්ද කියලා ඇහුවම අමතක වෙන්නේ
ඒ වගේ සිද්දියක්

එතකොට අර එයාට නිතර ම කියන නම ද කියන්නෙ? මරු ආතල්එයාගේ තිස් 4එයාට වඩා මම මහතයි..හැබැයි එයාගෙ කලිසම් සයිස් එක 34
අනෙ නැ...එත් මට මොකක්ද වගෙ නම කියලා කතා කරන්න![]()
නයිට් ඩේටා වලින් බාන්න දාන්න ඕනා ඔෆිස් එකෙන්කටුස්ස බැලුව ද කොහෙද
හ්ම්ම්ම්දැන් දාපු එක කියන්නෙ ගැහැණු කෙනෙක් එක්ක. ඒකෙ එයාගෙ වොයිස් එක ගැන මං කිවුවෙ![]()
හ්ම්
මට හැමදාම හම්බුනේ හොඳම යාළුවා තමයිකලන්න
නයිට් ඩේටා වලින් බාන්න දාන්න ඕනා ඔෆිස් එකෙන්
ලින්ක් එකක් හොයාගෙන ඩිරෙක්ට්
ඉස්සර හින්දි බැලුවා දැන් ඉංග්රීසි බලනවා
ඉස්සර හින්දි බැලුවා දැන් ඉංග්රීසි බලනවා
හැමදාම එකම තැන ඉඳලත් බැහැනෙ
කෙල්ලොන්ගෙන් හොඳම යාලුවා තමයි මට සෙට් උනේමගේ පොඩි කාලෙ හොදම යාලුවට ලව් කරන්න බැ......එයා කෙල්ලෙක්
එතකොට අර එයාට නිතර ම කියන නම ද කියන්නෙ? මරු ආතල්
