~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම් සින්දුව නම් අරක අහල තියේ අනිත් ඒවා නැහැ

    දැන් දාපු එක කියන්නෙ ගැහැණු කෙනෙක් එක්ක. ඒකෙ එයාගෙ වොයිස් එක ගැන මං කිවුවෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැ එකපාරටම කව්රුහරි මෙයාගේ නම මොකක්ද කියලා ඇහුවම අමතක වෙන්නේ
    ඒ වගේ සිද්දියක්

    :rofl::rofl: එතකොට අර එයාට නිතර ම කියන නම ද කියන්නෙ? මරු ආතල්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නයිට් ඩේටා වලින් බාන්න දාන්න ඕනා ඔෆිස් එකෙන්

    ලින්ක් එකක් හොයාගෙන ඩිරෙක්ට්

    ඇයි අර seedr එක පාවිච්චි කරන්නකො