~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
යකෝ අවතාරේ බැලුවම නම් මාව පෙන්නේ සොත්ති වෙච්ච පාත්තක් වගේනේ...:baffled::baffled:

ඒ වුනාට ඇත්ලටික් කරපු කොල්ලෙක් ෆ්‍රෙන්ස්.:yes:
අවුරුදු 16 දී 400m එක 52 s වලට දුවපු කොල්ලෙක්, දැන් මෙහෙම උන්නට..... :(

ඇයි දැන් ඉන්න විදියෙ අව්ල මොකද්ද
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ අවතාරේ බැලුවම නම් මාව පෙන්නේ සොත්ති වෙච්ච පාත්තක් වගේනේ...:baffled::baffled:

    ඒ වුනාට ඇත්ලටික් කරපු කොල්ලෙක් ෆ්‍රෙන්ස්.:yes:
    අවුරුදු 16 දී 400m එක 52 s වලට දුවපු කොල්ලෙක්, දැන් මෙහෙම උන්නට..... :(
    den diwenne nedda
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇයි දැන් ඉන්න විදියෙ අව්ල මොකද්ද

    den diwenne nedda

    නෑ ඉතින් දැන් පොඩි දුරක් ඇවිද්දත්, වැඩක් පලක් කරත් මහන්සියි.
    ඉස්සර කරපු දේවලින් ගොඩක් දේවල් දැන් බෑ. යාළුවො එක්ක ක්‍රිකට්, සෙල්ලම් කරලා නෑ අවුරුදු 7,8 විතර....
    දුකයි ඉතින් ඒ දේවල් ගැන...:(:(:(
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    නෑ ඉතින් දැන් පොඩි දුරක් ඇවිද්දත්, වැඩක් පලක් කරත් මහන්සියි.
    ඉස්සර කරපු දේවලින් ගොඩක් දේවල් දැන් බෑ. යාළුවො එක්ක ක්‍රිකට්, සෙල්ලම් කරලා නෑ අවුරුදු 7,8 විතර....
    දුකයි ඉතින් ඒ දේවල් ගැන...:(:(:(

    වයසට යද්දි ඔහොම තමා ඉතින්...ලෝක ස්වභාවය
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වයසට යද්දි ඔහොම තමා ඉතින්...ලෝක ස්වභාවය

    ඔව්....අතීත කාමයේ ගිලිලා හිටිය කියල කිසිම දෙයක් ලැබෙන්නේ නෑනේ..depression වෙන එක මිසක්....:rolleyes::rolleyes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ ඉතින් දැන් පොඩි දුරක් ඇවිද්දත්, වැඩක් පලක් කරත් මහන්සියි.
    ඉස්සර කරපු දේවලින් ගොඩක් දේවල් දැන් බෑ. යාළුවො එක්ක ක්‍රිකට්, සෙල්ලම් කරලා නෑ අවුරුදු 7,8 විතර....
    දුකයි ඉතින් ඒ දේවල් ගැන...:(:(:(
    den oya mahaththayage wayasa keeyak withara wenawada
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    27 panapu ewun mata malli kiyapiyaw. maama maama kiyala mama aththatama wayasata yanawada koheda wadiyen

    එක පාරක් මම කොහේදී හරි කතාවක් අහල තියෙනවා,
    තමුන් තමුන්ගේ ප්‍රතිරූපය කියල හිතේ මවා ගන්නේ, තමුන්ගේ සමීප උදවිය තමුන්ව දකින ප්‍රතිරුපයමලු...

    කතාවේ ඇත්තක් නැත්තේම නෑ.

    උපුල් මාමට වෙලා තියෙන්නේ ඕක මම හිතන්නේ....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක පාරක් මම කොහේදී හරි කතාවක් අහල තියෙනවා,
    තමුන් තමුන්ගේ ප්‍රතිරූපය කියල හිතේ මවා ගන්නේ, තමුන්ගේ සමීප උදවිය තමුන්ව දකින ප්‍රතිරුපයමලු...

    කතාවේ ඇත්තක් නැත්තේම නෑ.

    උපුල් මාමට වෙලා තියෙන්නේ ඕක මම හිතන්නේ....
    eka aththama thama. maama kiyala kiyanawane. itin kalayak respond karanneth ehemama. mekatane rest ganna enneth
     
    :P:P:P