යකෝ අවතාරේ බැලුවම නම් මාව පෙන්නේ සොත්ති වෙච්ච පාත්තක් වගේනේ...
ඒ වුනාට ඇත්ලටික් කරපු කොල්ලෙක් ෆ්රෙන්ස්.
අවුරුදු 16 දී 400m එක 52 s වලට දුවපු කොල්ලෙක්, දැන් මෙහෙම උන්නට.....![]()
ඇයි දැන් ඉන්න විදියෙ අව්ල මොකද්ද

den diwenne neddaයකෝ අවතාරේ බැලුවම නම් මාව පෙන්නේ සොත්ති වෙච්ච පාත්තක් වගේනේ...
ඒ වුනාට ඇත්ලටික් කරපු කොල්ලෙක් ෆ්රෙන්ස්.
අවුරුදු 16 දී 400m එක 52 s වලට දුවපු කොල්ලෙක්, දැන් මෙහෙම උන්නට.....![]()
ඇයි දැන් ඉන්න විදියෙ අව්ල මොකද්ද
den diwenne nedda

oya ban neth fm eke belum kara karapu nilupaya
නෑ ඉතින් දැන් පොඩි දුරක් ඇවිද්දත්, වැඩක් පලක් කරත් මහන්සියි.
ඉස්සර කරපු දේවලින් ගොඩක් දේවල් දැන් බෑ. යාළුවො එක්ක ක්රිකට්, සෙල්ලම් කරලා නෑ අවුරුදු 7,8 විතර....
දුකයි ඉතින් ඒ දේවල් ගැන...![]()
වයසට යද්දි ඔහොම තමා ඉතින්...ලෝක ස්වභාවය

den oya mahaththayage wayasa keeyak withara wenawadaනෑ ඉතින් දැන් පොඩි දුරක් ඇවිද්දත්, වැඩක් පලක් කරත් මහන්සියි.
ඉස්සර කරපු දේවලින් ගොඩක් දේවල් දැන් බෑ. යාළුවො එක්ක ක්රිකට්, සෙල්ලම් කරලා නෑ අවුරුදු 7,8 විතර....
දුකයි ඉතින් ඒ දේවල් ගැන...![]()
den oya mahaththayage wayasa keeyak withara wenawada

27 panapu ewun mata malli kiyapiyaw. maama maama kiyala mama aththatama wayasata yanawada koheda wadiyen

eka aththama thama. maama kiyala kiyanawane. itin kalayak respond karanneth ehemama. mekatane rest ganna ennethඑක පාරක් මම කොහේදී හරි කතාවක් අහල තියෙනවා,
තමුන් තමුන්ගේ ප්රතිරූපය කියල හිතේ මවා ගන්නේ, තමුන්ගේ සමීප උදවිය තමුන්ව දකින ප්රතිරුපයමලු...
කතාවේ ඇත්තක් නැත්තේම නෑ.
උපුල් මාමට වෙලා තියෙන්නේ ඕක මම හිතන්නේ....
27 panapu ewun mata malli kiyapiyaw. maama maama kiyala mama aththatama wayasata yanawada koheda wadiyen

එක පාරක් මම කොහේදී හරි කතාවක් අහල තියෙනවා,