hamme issara meke baluwe naththan patta awl ithin...



ඔව් බන්. මණ්ඩපේට අවේලාවට එනව වගේ මන් හරියටම ඉස්සර tv එක දාන්නේ ඕක ඉවරවෙද්දි එතකොට හෙන අවුල්
![]()
අද 10/5
අද ලෝක ගුරු දිනයයි
අද ලෝක සිනාසිමේ දිනයයි. (මාසයේ පළමු සිකුරුදාට දී ඇත.)



උපුල් කොල්ලෝ කියල කියමු එහෙනංමාමි කිය්ළ කීවනම් පොඩි තරුණ ලාලිත්‍ය ග්තියක් එනව![]()

හිකි හිකි හිකිඅද 10/5
අද ලෝක ගුරු දිනයයි
අද ලෝක සිනාසිමේ දිනයයි. (මාසයේ පළමු සිකුරුදාට දී ඇත.)
හොක්කි හොක්කි හූ..
හො හො හො 
ඉස්සර ගුරැ දිනේ කියල, බුලත් අරන් ඉස්කෝලේ හතර වටේ ඇවිදල, එකම teacher ට දෙපාරක්වත් වැඳ වැඳ ගිය අය ඉන්නවද?![]()



හැබැයි අපිට සරාටත් තට්ටේ ගාන්න කියන්න තිබ්බේ.අපරාදේ නේ කිව්වේ.
![]()


හිකි හිකි හිකිහොක්කි හොක්කි හූ..
හො හො හො
හූ![]()
