~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හම්මේ... නංගිත්තත් ඇවිත් ඉන්නෙ...
    සිකුරෙක් කොහෙද ඔයා එතන නේද...?

    මේ දවස්වල මල්ලි වටේ සිකුරා කැරකෙනවලු....
    ඊයෙත් මොකද්ද සිකුරු රුදාවක් හැදිල හිටිය... වගේ මතකයි...

    :baffled::baffled::baffled:
    මොකා :baffled:?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්ස අංගොඩින් පැනල ඇවිත්
    සිනාසී තරවෙනු කියල කියනවනේ, දැන් මේ ජීවන වියදම ඉහල යන කාලේ කෑම බීම අඩුවෙන් අරන් හොඳට හිනාවෙන්න ඕනේ බද කට පිරෙන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... හ්ම්....
    සිංදු කවි කරනු ලැබේ....

    සිංදු කවි කරන ලැබේ. කවි සිංදු කරනු ලැබේ. හැබැයි අදකාලෙ නවකථා සිංදු කරනු ලැබේ කියල තමයි කියන්න වෙන්නෙ. නවකතා කිවුවටත් වැඩිය කැලෑ පත්තර සිංදු කරනු ලැබේ.

    (හැබැයි මං ඒ සිංදු අහනව) :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හම්මේ... නංගිත්තත් ඇවිත් ඉන්නෙ...
    සිකුරෙක් කොහෙද ඔයා එතන නේද...?

    මේ දවස්වල මල්ලි වටේ සිකුරා කැරකෙනවලු....
    ඊයෙත් මොකද්ද සිකුරු රුදාවක් හැදිල හිටිය... වගේ මතකයි...
    නංගිත්තා :baffled: නිකන් කෑදැත්තා වගේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිනාසී තරවෙනු කියල කියනවනේ, දැන් මේ ජීවන වියදම ඉහල යන කාලේ කෑම බීම අඩුවෙන් අරන් හොඳට හිනාවෙන්න ඕනේ බද කට පිරෙන්න

    තම සිත ගිය ලලනාවියගේ මුවින් නැගෙන සුන්දර අවිහිංසක නිර්ව්‍යාජ වූ සිනහ ව තරම් බඩ කට පුරවන්නක් තරුණ මනසකට නොමැති බව ඉඳුරා කියත හැකී
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    සිකුරුදා කියන්නෙ කවද්ද මල්ලි:rolleyes:ඇහුවමයි එ වගෙ දවසක්....:dull::oo::baffled:

    Old English Frīgedægday of Frigga’, named after the Germanic goddess Frigga, wife of the supreme god Odin and goddess of married love; translation of late Latin Veneris dies ‘day of Venus’, Frigga being equated with the Roman goddess of love, Venus. Compare with Dutch vrijdag and German Freitag .
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හම්මේ... නංගිත්තත් ඇවිත් ඉන්නෙ...
    සිකුරෙක් කොහෙද ඔයා එතන නේද...?

    මේ දවස්වල මල්ලි වටේ සිකුරා කැරකෙනවලු....
    ඊයෙත් මොකද්ද සිකුරු රුදාවක් හැදිල හිටිය... වගේ මතකයි...

    ආයෙත් අහලා..මම ඉපදිලා තියෙන්නෙත් එ නැකතකින් ලු......:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අප්පට සිරි එහෙමද

    ඒක නෙමේ මාලි අයියේ අලුතින් ත්‍රෙඩ් එහෙම දාන්න අදහසක් නැද්ද?
    මන් පොඩ්ඩක් ඔයාගේ ත්‍රෙඩ් වලට එබිලා බැලුව. පට්ටනේ

    :shocked::shocked: මොන වගේ ත්‍රේඩ් ගැන ද ඔය කියන්නෙ? මං එහෙම මුකුත් දාල කියල මතකයක් නැහැනෙ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සිංදු කවි කරන ලැබේ. කවි සිංදු කරනු ලැබේ. හැබැයි අදකාලෙ නවකථා සිංදු කරනු ලැබේ කියල තමයි කියන්න වෙන්නෙ. නවකතා කිවුවටත් වැඩිය කැලෑ පත්තර සිංදු කරනු ලැබේ.

    (හැබැයි මං ඒ සිංදු අහනව) :lol::lol:

    හ්ම්... මගෙත් එහෙම වෙනසක් නෑ... අමරදේව සීයගෙ ඉඳල නාමල් උඩුගම.. ශිහාන්... හැමෝගෙන ඒව අහනව මෑත අයගෙන් රවීන් කණිශ්කට කැමතියි...

    මේක අහන්න මරු....

    දැන් ගොඩාක් තියෙන්නෙ නව කතා වලටත් වඩා...
    ඉඩම් නඩු... බ්‍රේකින් නිවුස් වගේ ඒව තමයි....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නංගිත්තා :baffled: නිකන් කෑදැත්තා වගේ

    අනේ... ඒ අහිංසක පුංචි එකීට එහෙම කියන්න එපා....
    නංගි කියන එකට fit එකට එකතු කරන කෑල්ලක් ඒක....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... මගෙත් එහෙම වෙනසක් නෑ... අමරදේව සීයගෙ ඉඳල නාමල් උඩුගම.. ශිහාන්... හැමෝගෙන ඒව අහනව මෑත අයගෙන් රවීන් කණිශ්කට කැමතියි...

    මේක අහන්න මරු....

    දැන් ගොඩාක් තියෙන්නෙ නව කතා වලටත් වඩා...
    ඉඩම් නඩු... බ්‍රේකින් නිවුස් වගේ ඒව තමයි....

    :yes::yes: ඒක ඇත්ත. බලමු අහල.

    මංනම් අමරදේව ශූරීන්ගෙ ඉඳල අජිත් මුතුකුමාරණ වෙනකනුත්. අජිත් මුතුකුමාරණගෙ ඉඳල සමිත් සිරිමාන්න වෙනකනුත් මට අහන්න පුළුවන් කියල හිතෙන සිංදු තිබුණොත් අහනව. :lol: