~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    hamme issara meke baluwe naththan patta awl ithin...

    ඔව් බන්. මණ්ඩපේට අවේලාවට එනව වගේ මන් හරියටම ඉස්සර tv එක දාන්නේ ඕක ඉවරවෙද්දි එතකොට හෙන අවුල් :sorry:

    :D:D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් බන්. මණ්ඩපේට අවේලාවට එනව වගේ මන් හරියටම ඉස්සර tv එක දාන්නේ ඕක ඉවරවෙද්දි එතකොට හෙන අවුල් :sorry:

    :D:D

    සිරාවටම බන් තව ඉස්සර xmen GiIJoe hamme... timetable eka hadagena inne.. 3.30 idan cartoon patan gannawane... habai e kaale ekakwath channel walin cross karala cartoon giye naa e athin e kaale patta...
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    Good Morning

    02aN3Kp.gif
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉස්සර ගුරැ දිනේ කියල, බුලත් අරන් ඉස්කෝලේ හතර වටේ ඇවිදල, එකම teacher ට දෙපාරක්වත් වැඳ වැඳ ගිය අය ඉන්නවද? :P  

    සිරාවට
    ඉස්සර ගුරු දිනේ දවසට පීරියඩ් ටික කට් කරගන්න, කවදාවත් වචනයක් වත් කතනොකරුවා ගුරුවරුන්ටත් වැදපු ළමයි අපි :lol:
    ප්‍රයිමරියේ එහෙම හොදට රවුම් ගැහුවා :lol:

    අහුවුනත් ගුරු දිනේ නිසා ගුටිකන්න වෙන්නෙත් නෑනේ :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හැබැයි අපිට සරාටත් තට්ටේ ගාන්න කියන්න තිබ්බේ. :rolleyes: අපරාදේ නේ කිව්වේ. ;)

    ඒකනේ උබ වැඩේ කෑවනේ. :rofl:
    නැත්තන් සාරා අක්කා ෂෝක් එකට තට්ටේ ගානවා :P