~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :lol::lol: ඒ දෙකේ සම්බන්ධයක් නැහැනෙ

    දේශපාලනඥයෙක් ගුරු දිනේ සමරන්න කරපු කතවකදි කිව්වලු...
    මට තාමත් මතකයි අපේ ගුරුවරු දෙකේ පන්තියෙදි මට කියල දීපු කවියක් කියල ඕක කිව්වලු.... හික්... හික්...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මේ.... නංගිත්තා මේක අහල තියනවද...?

    උගතමනා ශිල්පයමයි මතු .......................රැකෙනා
    දෙගොඩ තලා යන වතුරට පැන්න ..............ගොනා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ.... නංගිත්තා මේක අහල තියනවද...?

    උගතමනා ශිල්පයමයි මතු .......................රැකෙනා
    දෙගොඩ තලා යන වතුරට පැන්න ..............ගොනා

    අහලා නැ දැන් කියෙවුවා......:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැනුත් දැම්මනම් හොදයිනේ

    බලමු ඉතින් එහෙම මොනා හරි වැදගත් වෙන ඒව හම්බුණොත් දාන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දේශපාලනඥයෙක් ගුරු දිනේ සමරන්න කරපු කතවකදි කිව්වලු...
    මට තාමත් මතකයි අපේ ගුරුවරු දෙකේ පන්තියෙදි මට කියල දීපු කවියක් කියල ඕක කිව්වලු.... හික්... හික්...

    එහෙම සිද්ධියක් ද? එළ එළ. කොහොමත් දේශපාලන කථානම් සේර ම ඔය වගේ තමයි :lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අහලා නැ දැන් කියෙවුවා......:)

    තිබූ තැනක සොර සතුරන් ගත ....................නොහෙනා
    එ සැඩ මහා වතුරෙන් වත් වල .....................නොහෙනා
    කෝප වුවත් රජ මැතිඳුන් ගත ......................නොහෙනා
    උගත මනා සිල්පය ම යි මතු ..........................රැකෙනා

    එගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා
    මෙගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගොනා
    දෙගොඩ තලා යන වතුරට පැන්න ගොනා
    අපොයි මගේ රන් මුතු වල්ලියා ගොනා
     
    ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ