ඒ දෙකේ සම්බන්ධයක් නැහැනෙ
දේශපාලනඥයෙක් ගුරු දිනේ සමරන්න කරපු කතවකදි කිව්වලු...
මට තාමත් මතකයි අපේ ගුරුවරු දෙකේ පන්තියෙදි මට කියල දීපු කවියක් කියල ඕක කිව්වලු.... හික්... හික්...
ඒ දෙකේ සම්බන්ධයක් නැහැනෙ
ස්තුතියි කියන්න තිබ්බ ඔයිට වඩා හොද එකෙක් දැම්මනම්
ගොන් ජෝක්



මේ.... නංගිත්තා මේක අහල තියනවද...?
උගතමනා ශිල්පයමයි මතු .......................රැකෙනා
දෙගොඩ තලා යන වතුරට පැන්න ..............ගොනා

උපුල් අයියේහ් කියද්දීත් එහෙම නෙඑතකොට නිකන් සමරිසි ගතියක් එනවනෙ![]()
උපුල් මාම තමා හරියන එකම නම උපුල් අයියේහ් කියද්දීත් එහෙම නෙඋපුල් මාම තමා හරියන එකම නම

දැනුත් දැම්මනම් හොදයිනේ
දේශපාලනඥයෙක් ගුරු දිනේ සමරන්න කරපු කතවකදි කිව්වලු...
මට තාමත් මතකයි අපේ ගුරුවරු දෙකේ පන්තියෙදි මට කියල දීපු කවියක් කියල ඕක කිව්වලු.... හික්... හික්...


අහලා නැ දැන් කියෙවුවා......![]()
එහෙම සිද්ධියක් ද? එළ එළ. කොහොමත් දේශපාලන කථානම් සේර ම ඔය වගේ තමයි![]()
වැඩිහිටියන්ට මචන් කියන්න හොඳ නෑ නෙව.
machan kiyanna
උපුල් කියන්නං කො උපුල් අයියේහ් කියද්දීත් එහෙම නෙඋපුල් මාම තමා හරියන එකම නම

වැඩිහිටියන්ට මචන් කියන්න හොඳ නෑ නෙව.උපුල් කියන්නං කො