~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තිබූ තැනක සොර සතුරන් ගත ....................නොහෙනා
    එ සැඩ මහා වතුරෙන් වත් වල .....................නොහෙනා
    කෝප වුවත් රජ මැතිඳුන් ගත ......................නොහෙනා
    උගත මනා සිල්පය ම යි මතු ..........................රැකෙනා

    එගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා
    මෙගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගොනා
    දෙගොඩ තලා යන වතුරට පැන්න ගොනා
    අපොයි මගේ රන් මුතු වල්ලියා ගොනා


    remix
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Gedara yana gaman...

    Food City :rolleyes:



    R4ZEmxg.jpg
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උපුල් සීයේ. උපුල් ආතේ. උපුලා කුකුළා. උපුල් මල්ල (ගැලපෙන්නෙ නෑ වගේ). උපුල් අයිය(ඒකත් ගැලපෙන්නෙ නෑ වගේ). උපුල් මාමා. උපුල් මචන්( කොහෙත් ම ගැලපෙන්නෙ නෑ වගේ). :confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උපුල් මාමා කිවේ අපි අර ළමා නාට්ටි වල රඟපාන එක්කෙනා හින්ද නෙ.

    පොඩි එකාගෙ ආසාවනෙ. අපි ඔන්න ඔහෙ කියමු උපුල් මලය කියල :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes::yes: මමනම් ලබන අවුරුද්දෙ

    මොකටද මගෙ මුඛය....!!!
    ඒක තියෙන්නෙ 5 ශ්‍රේණියෙ....
    කලට වෙලාවට කසාදයක් කරගත්තනම් බාලම ළමයත් ඒ පන්තියෙ වෙන්න ඕන....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලුත් වින්ඩෝස් අප්ඩේට් එක දාද්දි සමහර අලුත් ම මැෂින්වල MyDocument Folder එකේ තියෙන ෆයිල්ස් මැකිල ලු.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකටද මගෙ මුඛය....!!!
    ඒක තියෙන්නෙ 5 ශ්‍රේණියෙ....
    කලට වෙලාවට කසාදයක් කරගත්තනම් බාලම ළමයත් ඒ පන්තියෙ වෙන්න ඕන....

    :shocked::shocked: පොඩි ළමයින්ට කියන්න හොඳ කථා ද ඕව?

    දැන් ඔය කල වයස කියන එක මොකක් ද? :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :shocked::shocked: පොඩි ළමයින්ට කියන්න හොඳ කථා ද ඕව?

    දැන් ඔය කල වයස කියන එක මොකක් ද? :D

    ඒකනම් මමත් දන්නෙ නෑ අම්මලාට තේරෙනවලු... එතකොට මොකෙක් හරි කටයුත්තක් කොරල දෙනව කියල තමයි කියන්නෙ..