machan kiyanna


තිබූ තැනක සොර සතුරන් ගත ....................නොහෙනා
එ සැඩ මහා වතුරෙන් වත් වල .....................නොහෙනා
කෝප වුවත් රජ මැතිඳුන් ගත ......................නොහෙනා
උගත මනා සිල්පය ම යි මතු ..........................රැකෙනා
එගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා
මෙගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගොනා
දෙගොඩ තලා යන වතුරට පැන්න ගොනා
අපොයි මගේ රන් මුතු වල්ලියා ගොනා
උපුල් මාමා කිවේ අපි අර ළමා නාට්ටි වල රඟපාන එක්කෙනා හින්ද නෙ.පුඩින්
Gedara yana gaman...
Food City![]()
උපුල් මාමා කිවේ අපි අර ළමා නාට්ටි වල රඟපාන එක්කෙනා හින්ද නෙ.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ

මමනම් ලබන අවුරුද්දෙ මමනම් ලබන අවුරුද්දෙ
මොකටද මගෙ මුඛය....!!!
ඒක තියෙන්නෙ 5 ශ්‍රේණියෙ....
කලට වෙලාවට කසාදයක් කරගත්තනම් බාලම ළමයත් ඒ පන්තියෙ වෙන්න ඕන....

පොඩි ළමයින්ට කියන්න හොඳ කථා ද ඕව? 
පොඩි ළමයින්ට කියන්න හොඳ කථා ද ඕව?
දැන් ඔය කල වයස කියන එක මොකක් ද?![]()
මල්ලි මොකෝ ඊයෙ ඉඳල අප්සෙට් එකේ?

කළුපාට ලියුමේ කඩදාසි තැවුණේ
සුදුපාට පෑනක් සොයා


