අපො නැ...මම අවුරුදු 4ක් තිස්සෙ උදෙට දෙහි මීපැනි බොනවා...කෙට්ටු වෙලා නම් නැ..එක්සයසිස් වලින් තමා කෙට්ටු උනෙ...හැබැයි සෙම හොද වෙනවා...
මේ ඊයෙ පෙරේදා ඉඳල නිකන් මදර් බෝර්ඩ් එක බුරුල් වෙලා වගේ... මොකෝ... "පණ" ගෙන් ආන්සර් එකක් නැද්ද තාම









මොන "පණ" ද? තියෙන පණ විතරයි
borelle japan shop eke thiyenawaමෙහෙන් ගන්න පුලුවන් තැනක් දන්නවාද.....හොද බ්රැන්ඩ් එකක්
අපිට custom එමොජි එකක් හදාගන්න විදියක් තියෙනවද ඕන තැනක යුස් කරන්න පුළුවන්?
borelle japan shop eke thiyenawa

ube moona tharam lassana emoji ekak loweth ne banඅපිට custom එමොජි එකක් හදාගන්න විදියක් තියෙනවද ඕන තැනක යුස් කරන්න පුළුවන්?
ape gym wala ewun eken ganneඑකෙ තියෙන එක හොදයි ද.....මම එක දවසක් ගියා..ගත්තෙ නැ ශුවර් නැතිනිසා........![]()
ape gym wala ewun eken ganne

කන්නාඩි දැම්මට පොර වෙන්න බැ මල්ලි.......
එවගෙම අකුරු ලොකුවට දැම්මට ඇත්ත වෙන්නෙත් නැ..
![]()






එක එක ඒව තියෙන්නෙ. සමහර Browser Plugins තියෙනව.


ube moona tharam lassana emoji ekak loweth ne ban

