~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කන්නාඩි දන්නේ පොර වෙන්න නෙමේ අක්කේ.......
එවගෙම අකුරු ලොකුවට දැම්මට බොරු වෙන්නෙත් නැ..

:cool::cool::cool::cool::cool::cool:

.කමක් නැ මල්ලියා ඔක දුක් වෙන්න කාරනයක් නෙමෙයි..කන්නඩි දැම්මම ලොකුවට කැතක් නැ......ලංකාවෙ ඔයා විතරක් නෙමෙයි ඇස් පෙන්නෙ නැති එකට කන්නාඩි දාන්න්නෙ............:cool::cool:
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හැබැයි ඉතින් ‍ගොඩක් අය ඒව පාවිච්චි කරන්න ගත්ත‍ොත් කේස් එකක් වෙනව :D

    නැ නිකන් ටෙස්ටින් පාරක් දෙන්න විතරයි ;)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    .කමක් නැ මල්ලියා ඔක දුක් වෙන්න කාරනයක් නෙමෙයි..කන්නඩි දැම්මම ලොකුවට කැතක් නැ......ලංකාවෙ ඔයා විතරක් නෙමෙයි ඇස් පෙන්නෙ නැති එකට කන්නාඩි දාන්න්නෙ............:cool::cool:

    හරි හරි මන් පොට්ටයි, කැතයි කියලනේ කියන්නේ :sorry:
    ඕන්නැ බොරු ආදරේ......
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි හරි මන් පොට්ටයි, කැතයි කියලනේ කියන්නේ :sorry:
    ඕන්නැ බොරු ආදරේ......

    ඔයාත් හරි බබා නේ මල්ලියා.........:D:rolleyes:
    අර එක බබෙක් ඉන්නවා මම වැඩක.ඉවර වෙලා ඇවිත් මැසෙජ් එකක් දාන්නම් කිවිව වෙලෙ ඉදන් කෙදිරිගාන්නෙ අතක් පයක් කැඩිලා වගෙ:love::love::love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයාත් හරි බබා නේ මල්ලියා.........:D:rolleyes:
    අර එක බබෙක් ඉන්නවා මම වැඩක.ඉවර වෙලා ඇවිත් මැසෙජ් එකක් දාන්නම් කිවිව වෙලෙ ඉදන් කෙදිරිගාන්නෙ අතක් පයක් කැඩිලා වගෙ:love::love::love:

    හ්ම්..........
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මොකද බොලව් මේ........ :frown::frown::frown:

    මේක පුණ්‍යවන්ත දේවාල භූමියක්.:yes:
    කෝ පිං කැටේට දාන්න ගෙනා පඬුරු පාක්කුඩම් ? :P

    තියෙන එකක් ගනින් මෙහෙට.....:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකද බොලව් මේ........ :frown::frown::frown:

    මේක පුණ්‍යවන්ත දේවාල භූමියක්.:yes:
    කෝ පිං කැටේට දාන්න ගෙනා පඬුරු පාක්කුඩම් ? :P

    තියෙන එකක් ගනින් මෙහෙට.....:)
    ආ නගින තරුව කොහොමද :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇයි පඩිපෙලින් වැටෙයි කියලා බයයි ද සෙල්ෆි ගගහා ඉන්න කොට:rolleyes:

    නෑ....හැම වෙලාවේම කැමරා උස්සන් යන්නේ නෑනේ.
    අනිත් කාරණේ පොටෝ ගන්න හැකි ස්මාර්ට් ෆෝන් එකක් නෑනේ.:(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    43 Yrs, :love::love::love:

    Q0ZIOHI.jpg