කන්නාඩි දන්නේ පොර වෙන්න නෙමේ අක්කේ.......
එවගෙම අකුරු ලොකුවට දැම්මට බොරු වෙන්නෙත් නැ..
![]()
.කමක් නැ මල්ලියා ඔක දුක් වෙන්න කාරනයක් නෙමෙයි..කන්නඩි දැම්මම ලොකුවට කැතක් නැ......ලංකාවෙ ඔයා විතරක් නෙමෙයි ඇස් පෙන්නෙ නැති එකට කන්නාඩි දාන්න්නෙ............


කන්නාඩි දන්නේ පොර වෙන්න නෙමේ අක්කේ.......
එවගෙම අකුරු ලොකුවට දැම්මට බොරු වෙන්නෙත් නැ..
![]()


බලන්න ඕනේ

හැබැයි ඉතින් ගොඩක් අය ඒව පාවිච්චි කරන්න ගත්තොත් කේස් එකක් වෙනව![]()

.කමක් නැ මල්ලියා ඔක දුක් වෙන්න කාරනයක් නෙමෙයි..කන්නඩි දැම්මම ලොකුවට කැතක් නැ......ලංකාවෙ ඔයා විතරක් නෙමෙයි ඇස් පෙන්නෙ නැති එකට කන්නාඩි දාන්න්නෙ............![]()

හරි හරි මන් පොට්ටයි, කැතයි කියලනේ කියන්නේ
ඕන්නැ බොරු ආදරේ......





ඔයාත් හරි බබා නේ මල්ලියා.........
අර එක බබෙක් ඉන්නවා මම වැඩක.ඉවර වෙලා ඇවිත් මැසෙජ් එකක් දාන්නම් කිවිව වෙලෙ ඉදන් කෙදිරිගාන්නෙ අතක් පයක් කැඩිලා වගෙ![]()
හ්ම්..........







ආ නගින තරුව කොහොමදමොකද බොලව් මේ........
මේක පුණ්‍යවන්ත දේවාල භූමියක්.
කෝ පිං කැටේට දාන්න ගෙනා පඬුරු පාක්කුඩම් ?
තියෙන එකක් ගනින් මෙහෙට.....![]()

ඔක්කොම තරු අහසේ නැගල තමා ඉන්නේ කටුස්.....![]()


ෆොටො එකක් නැතුව විස්වාස කරන්න බැ.....![]()


හැම එකටම පොටෝ ඉල්ලන්න එපා....නගින වෙලාවට පොටෝ ගගහ ඉන්නේ නෑ ආයුබෝවන්![]()

ඇයි පඩිපෙලින් වැටෙයි කියලා බයයි ද සෙල්ෆි ගගහා ඉන්න කොට![]()

නෑ....හැම වෙලාවේම කැමරා උස්සන් යන්නේ නෑනේ.
අනිත් කාරණේ පොටෝ ගන්න හැකි ස්මාර්ට් ෆෝන් එකක් නෑනේ.![]()



