~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අයිස්පලමෙන් වෙඩිකාලා මල පලවෙනියා විදිහට මල්ලියට ගිනස් පොතට නම දාගන්නත් පුලුවන් :yes:

    හම්බුනා එකම චාන්ස් එකටත් උදැල්ල දානවා... :frown::frown: මැට්ටි.. :frown::frown:

    මල්ලි එන්න මල්ලි නිකන් ඉන්න එකේ වෙඩි පාරක් කමු.. මේවා නැත්තන් පුස් කනවා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හම්බුනා එකම චාන්ස් එකටත් උදැල්ල දානවා... :frown::frown: මැට්ටි.. :frown::frown:

    මල්ලි එන්න මල්ලි නිකන් ඉන්න එකේ වෙඩි පාරක් කමු.. මේවා නැත්තන් පුස් කනවා

    කොල්ලා මලොත් අටපට්ටමට කියන්න ඔනි ඇ........;):rofl::cool::cool:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හම්බුනා එකම චාන්ස් එකටත් උදැල්ල දානවා... :frown::frown: මැට්ටි.. :frown::frown:
    මල්ලි එන්න මල්ලි නිකන් ඉන්න එකේ වෙඩි පාරක් කමු.. මේවා නැත්තන් පුස් කනවා

    ඕවා ඔරිජිනල් බඩු නේද අයියේ?
    මැරෙන එකවත් රෙස්පෙට් පිට මැරෙන්න එපැයි
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඕවා ඔරිජිනල් බඩු නේද අයියේ?
    මැරෙන එකවත් රෙස්පෙට් පිට මැරෙන්න එපැයි

    නැතිව.. පේනවනේ දිලිසි දිලිසි තියෙනවා
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අවු 2 කට විතර කලින්. ආසාවට දාලා බැලුවේ. ලොකුවට ගැහුවේ නැ
    දැන් නැ

    ආඅ 2 කට කලින් නං මොන සර්වර් එකේද ගැහුවේ... :P:P:P නික් එක මොකක්ද :rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැතිව.. පේනවනේ දිලිසි දිලිසි තියෙනවා

    කොටුවේ තියෙන සෙල්ලම් පිස්තෝලත් දිලිසෙනවා අයියේ
    අයියට ලයිසන් තියෙයි?