නිදහසේ මැරෙන්නවත් පින් කරලා නෑනේ![]()
thawa paarak try karala enna
නිදහසේ මැරෙන්නවත් පින් කරලා නෑනේ![]()
උබෙන් වෙඩිපාරක් කන එක තමයි

අයිස්පලමෙන් වෙඩිකාලා මල පලවෙනියා විදිහට මල්ලියට ගිනස් පොතට නම දාගන්නත් පුලුවන්![]()

මැට්ටි.. 

එහෙනම් දන්නෙ නැ.....අර ඔයාලා ප්ලේ කරන game එකද......

ඒක MTA


හම්බුනා එකම චාන්ස් එකටත් උදැල්ල දානවා...මැට්ටි..
මල්ලි එන්න මල්ලි නිකන් ඉන්න එකේ වෙඩි පාරක් කමු.. මේවා නැත්තන් පුස් කනවා




කොල්ලා මලොත් අටපට්ටමට කියන්න ඔනි ඇ........![]()



eka mama gaanata thiyanawa... kohomahari බැරි උනොත් කුරෙන් හරි අනිනවා 

කොල්ලා මලොත් අටපට්ටමට කියන්න ඔනි ඇ........![]()
?හම්බුනා එකම චාන්ස් එකටත් උදැල්ල දානවා...මැට්ටි..
මල්ලි එන්න මල්ලි නිකන් ඉන්න එකේ වෙඩි පාරක් කමු.. මේවා නැත්තන් පුස් කනවා
ඕවා ඔරිජිනල් බඩු නේද අයියේ?
මැරෙන එකවත් රෙස්පෙට් පිට මැරෙන්න එපැයි
මොන කාලේද ගැහුවේ....
තාම ප්ලේ කරනවද :O :O
අවු 2 කට විතර කලින්. ආසාවට දාලා බැලුවේ. ලොකුවට ගැහුවේ නැ
දැන් නැ


නික් එක මොකක්ද 

නැතිව.. පේනවනේ දිලිසි දිලිසි තියෙනවා