ඔව් ඔව් ඩෝඩෝ අදුරනවද මොහිනිව?
අපිට පොඩ්ඩක් විස්තර කියන්නකෝ![]()
දැකල නෑනේ...මටත් බලන්න ආසයි.

ඔව් ඔව් ඩෝඩෝ අදුරනවද මොහිනිව?
අපිට පොඩ්ඩක් විස්තර කියන්නකෝ![]()

ත්‍රේඩ් එක ඇතුළට ගියොත්නම් ත්‍රේඩ් එක සර්ච් කරන්න පුළුවන්නෙ.
අපේ මෝහිනී කියන්නෙ කවු ද?
දැකල නෑනේ...මටත් බලන්න ආසයි.![]()
නැ ත්‍රෙඩ් එක දන්නේ නැ හැබැයි subcribe කරපු එකක්
මට ඕනේ මන් subcribe කරපු ත්‍රෙඩ් එකක් search කරන්න

sri lankan මෝහිනී. බබා වඩාගෙන ඉන්න

අහල තිබුනට දැකල නෑනේ.....
ප්‍රශ්නයක්, එතකොට මෝහිනිට දරුවෙක් දුන්නේ කව්ද ?![]()
User Cp එකේ තියෙනවනේ.......![]()
කලු කුමාරයා


ඒකත් එහෙමද .......
ලෝකේ ගොඩාක් රටවල '' කළු කුමාරයා '' හෝ ඊට සමාන යක්ෂයෙක්, එහෙම නැත්තම් අමනුෂ්‍ය ආත්මයක් ගැන තදබල විශ්වාසයක් තියෙනවා...
සෝ මිස්ටර් බ්ලැක් ප්‍රින්ස් ඊස් නොට් එන්ඩෙමික්
මේ බී ද චයිල්ඩ් ඊස් නොට් සිරිලංකන්
![]()
තැලෙන යකඩේ ම තලන්න එපා ෆ්‍රෙන්ඩ්...මට පියාඹන්න බෑ කියල හොඳින්ම දන්නවනේ.....
![]()


මන් හිතන් හිටියේ කලුකුමාරයා කියන්නේ සින්හල ජනවහරේ එන චරිතයක් කියලා
මේ දවස්වල ඝරසරප කියලා ෆිල්ම් එකක් යන්නේ ඒකෙත් ඔය කතාව තියෙන්නේ
තැලෙන යකඩේ ම තලන්න එපා ෆ්‍රෙන්ඩ්...මට පියාඹන්න බෑ කියල හොඳින්ම දන්නවනේ.....
![]()

තැලෙන යකඩ මිසක් නොතැලෙන දේවල් තලන්න මහන්සි වෙන එක තේරුමක් නැහැනෙ 