~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ත්‍රේඩ් එක ඇතුළට ගියොත්නම් ත්‍රේඩ් එක සර්ච් කරන්න පුළුවන්නෙ.

    නැ ත්‍රෙඩ් එක දන්නේ නැ හැබැයි subcribe කරපු එකක්
    මට ඕනේ මන් subcribe කරපු ත්‍රෙඩ් එකක් search කරන්න
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කලු කුමාරයා

    ඒකත් එහෙමද .......:rolleyes:

    ලෝකේ ගොඩාක් රටවල '' කළු කුමාරයා '' හෝ ඊට සමාන යක්ෂයෙක්, එහෙම නැත්තම් අමනුෂ්‍ය ආත්මයක් ගැන තදබල විශ්වාසයක් තියෙනවා...
    සෝ මිස්ටර් බ්ලැක් ප්‍රින්ස් ඊස් නොට් එන්ඩෙමික්

    මේ බී ද චයිල්ඩ් ඊස් නොට් සිරිලංකන්
    :D
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    sri lankan මෝහිනී. බබා වඩාගෙන ඉන්න

    mohini_by_supztermc-d4cvjln.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඒකත් එහෙමද .......:rolleyes:

    ලෝකේ ගොඩාක් රටවල '' කළු කුමාරයා '' හෝ ඊට සමාන යක්ෂයෙක්, එහෙම නැත්තම් අමනුෂ්‍ය ආත්මයක් ගැන තදබල විශ්වාසයක් තියෙනවා...
    සෝ මිස්ටර් බ්ලැක් ප්‍රින්ස් ඊස් නොට් එන්ඩෙමික්

    මේ බී ද චයිල්ඩ් ඊස් නොට් සිරිලංකන්
    :D

    මන් හිතන් හිටියේ කලුකුමාරයා කියන්නේ සින්හල ජනවහරේ එන චරිතයක් කියලා
    මේ දවස්වල ඝරසරප කියලා ෆිල්ම් එකක් යන්නේ ඒකෙත් ඔය කතාව තියෙන්නේ
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :(:(:(:(තැලෙන යකඩේ ම තලන්න එපා ෆ්‍රෙන්ඩ්...මට පියාඹන්න බෑ කියල හොඳින්ම දන්නවනේ.....:P:P:P

    උඩින් උඹව අත ඇරියොත්, තටු ගැහුවම පියාඹගන්න පුලුවන් වෙයිද? :P:P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මන් හිතන් හිටියේ කලුකුමාරයා කියන්නේ සින්හල ජනවහරේ එන චරිතයක් කියලා
    මේ දවස්වල ඝරසරප කියලා ෆිල්ම් එකක් යන්නේ ඒකෙත් ඔය කතාව තියෙන්නේ

    http://wahipodak.blogspot.com/2011/11/blog-post_20.html
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :(:(:(:(තැලෙන යකඩේ ම තලන්න එපා ෆ්‍රෙන්ඩ්...මට පියාඹන්න බෑ කියල හොඳින්ම දන්නවනේ.....:P:P:P

    :rofl::rofl: තැලෙන යකඩ මිසක් නොතැලෙන දේවල් තලන්න මහන්සි වෙන එක තේරුමක් නැහැනෙ :D