~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පට්ටනේ. :D සුපිරි වැඩක් බන්. ගණන් එහෙම කොහොම ද ඉඩන්? 

    අක්කරයක් ලක්ෂ 10 වගේ හැබැයි මෙහෙ මිනිස්සු විකුනන්නේ බොහොම ටික දෙනයි... එකත් ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වගේ බන්....ඉන්න ඔක්කොම වවනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් කැමති අය නන් කීප දෙනෙක් ඉන්නව :lol::lol:
    මට කැමති අය තමයි නැත්තේ :baffled::baffled:

    "මං කැමතියි නෑනට නෑන කැමති නෑ මට" වගේ විරිදුවක් කියන්න වෙන්නෙ ඔයාට
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නම් වලින් නං පැණි බේරෙන ආදර කතා වගේ

    :baffled::baffled::baffled: මේ මොනවද මේ :baffled::baffled:

    මොන පිස්සුද අනෙ...ඇක්ශන් මූවී එකක් වගෙ......කෙල්ල තමන් ගෙ දෙමව්පියො මරපු උන් ගෙන් පලි ගන්න කතාවක්..
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොන පිස්සුද අනෙ...ඇක්ශන් මූවී එකක් වගෙ......කෙල්ල තමන් ගෙ දෙමව්පියො මරපු උන් ගෙන් පලි ගන්න කතාවක්..

    පච පච.. අපි නොන්ඩි කරයි කියල එහෙම කියනවා :baffled::baffled::oo::oo: