පට්ටනේ.සුපිරි වැඩක් බන්. ගණන් එහෙම කොහොම ද ඉඩන්?
මන් කැමති අය නන් කීප දෙනෙක් ඉන්නව
මට කැමති අය තමයි නැත්තේ![]()
නම් වලින් නං පැණි බේරෙන ආදර කතා වගේවත්සල දිගැසි.
අනුපම සිතුවම්
චාප බන්ධන
අකාලික වසන්තය.
නම් වලින් නං පැණි බේරෙන ආදර කතා වගේ
මේ මොනවද මේ
![]()
වත්සල දිගැසි.
අනුපම සිතුවම්
චාප බන්ධන
අකාලික වසන්තය.
මොන පිස්සුද අනෙ...ඇක්ශන් මූවී එකක් වගෙ......කෙල්ල තමන් ගෙ දෙමව්පියො මරපු උන් ගෙන් පලි ගන්න කතාවක්..




මගේ සුභපැතුම් 8k වෙනුවෙන් පොස්ට්![]()


