~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ත්‍රේඩ් එකේ නම තිබුණෙ සිංහලෙන් ද ඉංග්‍රීසියෙන් ද? කවුරු හරි බලපු කෙනෙක්ට මතක ඇතිනෙ. :D

    ඒකනම් හරියටම මතක නැ
    ගොඩක් පෝස්ට් වැටුන ත්‍රෙඩ් එකක්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අන්න ඕකයි මම දවසක් කිව්වේ පරණ ත්‍රෙඩ් හොයන්න පුළුවන් වෙන විදිහේ අලුත් ත්‍රෙඩ් එකක් ඕපන් කරලා එළකිරි හෙල්ප් එකේ ස්ටිකි කරන්න පුළුවන් නම් හොඳයි කියල.එතකොට ඒකෙ පොස්ට් එකක් දාල අහන්න පුළුවන් නේ. ස්ටිකි කරලා නිසා කවදාවත් යට යන්නෙත් නෑනේ.
    හොඳ පරණම මෙම්බර් කෙනෙක් බලලම ඕක පටන් ගත්ත නම් හරි. ලොකු අයියට කියල ස්ටිකි කර ගන්න පුළුවන් නේ එතකොට...

    හ්ම්ම්ම්ම්....
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මං බලන ඒව කොහොම වුණත් දෙපාරක් බලන ඒවනම් ඉතින් වැඩි හරියක් Telugu, Hindi, Tamil, English තමයි.

    හැබැයි 1 පාරක් වගේ බලන ඒව English, Malayalam, Kannada, Chinese, Hindi, Tamil, Telugu හා වෙනත් භාෂාවල කිහිපයක්.

    :)

    Indian ewagen anthimata download kale

    Agnyaathavaasi (2018) Telugu HDRip
    Oxygen (2017) Telugu HDRip
    Ghajinikanth (2018) Tamil HDRip

    thama baluwe na

    Donnie Yen ge Big Brother (2018) released wela thibba private torrent ekaka.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න ඕකයි මම දවසක් කිව්වේ පරණ ත්‍රෙඩ් හොයන්න පුළුවන් වෙන විදිහේ අලුත් ත්‍රෙඩ් එකක් ඕපන් කරලා එළකිරි හෙල්ප් එකේ ස්ටිකි කරන්න පුළුවන් නම් හොඳයි කියල.එතකොට ඒකෙ පොස්ට් එකක් දාල අහන්න පුළුවන් නේ. ස්ටිකි කරලා නිසා කවදාවත් යට යන්නෙත් නෑනේ.
    හොඳ පරණම මෙම්බර් කෙනෙක් බලලම ඕක පටන් ගත්ත නම් හරි. ලොකු අයියට කියල ස්ටිකි කර ගන්න පුළුවන් නේ එතකොට...

    ඒකනෙ ඉතින් ඔයාට කිවුවෙ GT අයියට පීඑම් කරන්න කියල කට්ටිය. ඔයා පීඑම් කළා ද? :D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හ්ම්ම්ම්ම්....

    ඒකනෙ ඉතින් ඔයාට කිවුවෙ GT අයියට පීඑම් කරන්න කියල කට්ටිය. ඔයා පීඑම් කළා ද? :D

    නෑ මම pm කලේ නම් නෑ. කන්සෙප්ට් එක ඔලුවේ තිබුනට ත්‍රෙඩ් එකට ඒක ගලපන්න තවම බැරි වුනා. මම හෙට GT අයියට කියන්නම්.එයා ඕකේ නම් එහෙම එකක් පටන් ගමු...
    NK උඹට පුළුවන් නේ ත්‍රෙඩ් එකක් පටන් ගන්න...ඔය අවශ්‍ය කරන ත්‍රෙඩ් එකේ විස්තර දාලම...මොකෝ කියන්නේ ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ මම pm කලේ නම් නෑ. කන්සෙප්ට් එක ඔලුවේ තිබුනට ත්‍රෙඩ් එකට ඒක ගලපන්න තවම බැරි වුනා. මම හෙට GT අයියට කියන්නම්.එයා ඕකේ නම් එහෙම එකක් පටන් ගමු...
    NK උඹට පුළුවන් නේ ත්‍රෙඩ් එකක් පටන් ගන්න...ඔය අවශ්‍ය කරන ත්‍රෙඩ් එකේ විස්තර දාලම...මොකෝ කියන්නේ ?

    හරි පටන් ගන්න පුලුවන්
    එළකිරි හෙල්ප් section එකේ දාන්නම්
    උබලත් සපෝර්ට් එක දීපන්