ත්‍රේඩ් එකේ නම තිබුණෙ සිංහලෙන් ද ඉංග්‍රීසියෙන් ද? කවුරු හරි බලපු කෙනෙක්ට මතක ඇතිනෙ.![]()
ඒකනම් හරියටම මතක නැ
ගොඩක් පෝස්ට් වැටුන ත්‍රෙඩ් එකක්
ත්‍රේඩ් එකේ නම තිබුණෙ සිංහලෙන් ද ඉංග්‍රීසියෙන් ද? කවුරු හරි බලපු කෙනෙක්ට මතක ඇතිනෙ.![]()
අන්න ඕකයි මම දවසක් කිව්වේ පරණ ත්‍රෙඩ් හොයන්න පුළුවන් වෙන විදිහේ අලුත් ත්‍රෙඩ් එකක් ඕපන් කරලා එළකිරි හෙල්ප් එකේ ස්ටිකි කරන්න පුළුවන් නම් හොඳයි කියල.එතකොට ඒකෙ පොස්ට් එකක් දාල අහන්න පුළුවන් නේ. ස්ටිකි කරලා නිසා කවදාවත් යට යන්නෙත් නෑනේ.
හොඳ පරණම මෙම්බර් කෙනෙක් බලලම ඕක පටන් ගත්ත නම් හරි. ලොකු අයියට කියල ස්ටිකි කර ගන්න පුළුවන් නේ එතකොට...
concert ekak ban tribute raj kapoor kiyala
oke songs kihipayakma thibba vcd ekakuth thibba oke

මං බලන ඒව කොහොම වුණත් දෙපාරක් බලන ඒවනම් ඉතින් වැඩි හරියක් Telugu, Hindi, Tamil, English තමයි.
හැබැයි 1 පාරක් වගේ බලන ඒව English, Malayalam, Kannada, Chinese, Hindi, Tamil, Telugu හා වෙනත් භාෂාවල කිහිපයක්.
අන්න ඕකයි මම දවසක් කිව්වේ පරණ ත්‍රෙඩ් හොයන්න පුළුවන් වෙන විදිහේ අලුත් ත්‍රෙඩ් එකක් ඕපන් කරලා එළකිරි හෙල්ප් එකේ ස්ටිකි කරන්න පුළුවන් නම් හොඳයි කියල.එතකොට ඒකෙ පොස්ට් එකක් දාල අහන්න පුළුවන් නේ. ස්ටිකි කරලා නිසා කවදාවත් යට යන්නෙත් නෑනේ.
හොඳ පරණම මෙම්බර් කෙනෙක් බලලම ඕක පටන් ගත්ත නම් හරි. ලොකු අයියට කියල ස්ටිකි කර ගන්න පුළුවන් නේ එතකොට...

ඒකනම් හරියටම මතක නැ
ගොඩක් පෝස්ට් වැටුන ත්‍රෙඩ් එකක්
ඔව් එයයි කාජල් හිටපු
dilwale dulhania le jayenge
තාම ඉන්දියාවේ හෝල් එකක පෙන්නවලු

ඒක තමයි ජනප්‍රිය වුණේ. අනිත් ඒව එච්චර හරි නෑ. නැත්තම් ඇල්බම් එකක් ම කළා.

හම්මේ ඔය තියෙන්නේ![]()

den nam delete karanna inne ban wedak ne wage kiyala hithena ewaehema ekak giyada poddak matath ona karanawa weakataමචං මෑතකදී කොලබ නගරයේ තියෙන හොද කෑම කඩ ගැන මෙගා ත්‍රෙඩ් එකක් ගියානේද
ඒක පුලුවන්නම් හොයලා දෙන්නකෝ
හ්ම්ම්ම්ම්....
ඒකනෙ ඉතින් ඔයාට කිවුවෙ GT අයියට පීඑම් කරන්න කියල කට්ටිය. ඔයා පීඑම් කළා ද?![]()
Ghajinikanth (2018)meka paru oi![]()
Indian ewagen anthimata download kale
Agnyaathavaasi (2018) Telugu HDRip
Oxygen (2017) Telugu HDRip
Ghajinikanth (2018) Tamil HDRip
thama baluwe na
Donnie Yen ge Big Brother (2018) released wela thibba private torrent ekaka.
ubata me tika kotaganna kochchara wela giyadaහොල්මන් මන්දිරේකෝ අපේ මනමොහිනී නැද්ද
කලින්ට වඩා සුට්ටක් වැඩියෙන් යනවා වගේubata me tika kotaganna kochchara wela giyada
නෑ මම pm කලේ නම් නෑ. කන්සෙප්ට් එක ඔලුවේ තිබුනට ත්‍රෙඩ් එකට ඒක ගලපන්න තවම බැරි වුනා. මම හෙට GT අයියට කියන්නම්.එයා ඕකේ නම් එහෙම එකක් පටන් ගමු...
NK උඹට පුළුවන් නේ ත්‍රෙඩ් එකක් පටන් ගන්න...ඔය අවශ්‍ය කරන ත්‍රෙඩ් එකේ විස්තර දාලම...මොකෝ කියන්නේ ?