මෙයාවනම් අල්ලන්න අමාරුයි පුතේ.
දැන් ටිකකට කලින් දේශපාලනේ කතාකලා කියලා හොදට හිටපු උපුල් අයියව ඇදගෙන ගියා
දැන් තඩිබානවද දන්නැ
පරණ ඒවා ආය අහන්න ගන්න කාලේ හරි එහෙනං.

එහෙම තමයි කරන්න වෙන්නෙ.
හොඳට හොයල බලල යාලු වුණාට පස්සෙනෙ වැඩේ තියෙන්නෙ![]()
ඔව් ඔවු පුතු නලවනව ද නැත්තම් පුතු පාසල් යනව දන්නෙ නෑ

මෙයාවනම් අල්ලන්න අමාරුයි පුතේ.
දැන් ටිකකට කලින් දේශපාලනේ කතාකලා කියලා හොදට හිටපු උපුල් අයියව ඇදගෙන ගියා
දැන් තඩිබානවද දන්නැ

ඒ සල්ලි වලින් පාරක් හදල චන්ද 100ක් ගන්නව එකක් වෙනුවට![]()

ට්‍රේනින් ද?
නෑ. සති අන්තෙ කෝ එකක් කරනවානෙ. ගෙදර යන්ඩවත් නෑ

සඳක් වෙන්න බැරි නම් නුඹ හට - ඉරක් වෙන්න හැකිදෝ මා හට
වෙහෙස දැණෙන මේ ජීවිතේ - වැවක් වෙන්න බැරි තැන නුඹ හට
ඇයිද කීවේ වෙන්න නිල් දිය - දුකක් ඉතිරි මේ ජීවිතේ....

ලංකාවෙ මේ ටිකේ ආපු ගොඩක් වීඩියෝවලනම් ගැහැණු ළමයි නටවනවට වැඩිය කථාවක් කියන්න උත්සහ කරනව.![]()
ඉමාෂා මුතුකුමාරිගෙ ගීතයක්නෙ![]()

සඳක් වෙන්න බැරි නම් නුඹ හට - ඉරක් වෙන්න හැකිදෝ මා හට
වෙහෙස දැණෙන මේ ජීවිතේ - වැවක් වෙන්න බැරි තැන නුඹ හට
ඇයිද කීවේ වෙන්න නිල් දිය - දුකක් ඉතිරි මේ ජීවිතේ....

මොන වීඩියෝ ගැනද අයියා කියන්නේ?