~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    7nZdNc.jpg
    tumblr_m256wkamfx1qjlilmo1_500-480x379.png

    :love::love::love::love::love::love::love:

    මෙයාවනම් අල්ලන්න අමාරුයි පුතේ.
    දැන් ටිකකට කලින් දේශපාලනේ කතාකලා කියලා හොදට හිටපු උපුල් අයියව ඇදගෙන ගියා
    දැන් තඩිබානවද දන්නැ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පරණ ඒවා ආය අහන්න ගන්න කාලේ හරි එහෙනං.

    :yes::yes: එහෙම තමයි කරන්න වෙන්නෙ.

    අලුතින් එන ඒවනම් මෙලෝ චාරයක් නෑ සමහර ඒව. සමහර ඒව වචන ලස්සනයි ගායකය කියනව හරි නෑ. තව ඒවල ගායකය ලස්සනට කියනව වචන තේරුමක් ම නෑ. තව ඒවල විෂුවල් එක සුපිරි සිංදුව වැඩක් ම නෑ. සමහර ඒවල තනුව හා සංගීතය අල්ලන්නෙ ම නෑ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හොඳට හොයල බලල යාලු වුණාට පස්සෙනෙ වැඩේ තියෙන්නෙ :lol::lol:

    :rofl::rofl: ඔව් ඔවු පුතු නලවනව ද නැත්තම් පුතු පාසල් යනව දන්නෙ නෑ

    :lol::lol::lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙයාවනම් අල්ලන්න අමාරුයි පුතේ.
    දැන් ටිකකට කලින් දේශපාලනේ කතාකලා කියලා හොදට හිටපු උපුල් අයියව ඇදගෙන ගියා
    දැන් තඩිබානවද දන්නැ

    තඩි බාන්න අයියගෙ ඔලුවෙ තඩි(උකුනො) ඉන්නවා කියලා හිතුවා ද:frown::frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ. සති අන්තෙ කෝ එකක් කරනවානෙ. ගෙදර යන්ඩවත් නෑ

    අහ එහෙනම් ඉතින් එපා වෙනව තමයි. හැමදා ම ඉගෙන ගන්න ගියාමත් එපා වෙනවනෙ :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සඳක් වෙන්න බැරි නම් නුඹ හට - ඉරක් වෙන්න හැකිදෝ මා හට
    වෙහෙස දැණෙන මේ ජීවිතේ - වැවක් වෙන්න බැරි තැන නුඹ හට
    ඇයිද කීවේ වෙන්න නිල් දිය - දුකක් ඉතිරි මේ ජීවිතේ....
    :love::love::love:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංකාවෙ මේ ටිකේ ආපු ‍ගොඩක් වීඩියෝවලනම් ගැහැණු ළමයි නටවනවට වැඩිය කථාවක් කියන්න උත්සහ කරනව. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳක් වෙන්න බැරි නම් නුඹ හට - ඉරක් වෙන්න හැකිදෝ මා හට
    වෙහෙස දැණෙන මේ ජීවිතේ - වැවක් වෙන්න බැරි තැන නුඹ හට
    ඇයිද කීවේ වෙන්න නිල් දිය - දුකක් ඉතිරි මේ ජීවිතේ....
    :love::love::love:

    ඉමාෂා මුතුකුමාරිගෙ ගීතයක්නෙ :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලංකාවෙ මේ ටිකේ ආපු ‍ගොඩක් වීඩියෝවලනම් ගැහැණු ළමයි නටවනවට වැඩිය කථාවක් කියන්න උත්සහ කරනව. :D

    මොන වීඩියෝ ගැනද අයියා කියන්නේ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉමාෂා මුතුකුමාරිගෙ ගීතයක්නෙ :D

    :yes::yes::yes:

    කාලෙකට පස්සේ ඇහුවේ සින්දුව
    දැන් ඔලුව ඇතුලේ කැරකෙනවා හෝ ගාලා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සඳක් වෙන්න බැරි නම් නුඹ හට - ඉරක් වෙන්න හැකිදෝ මා හට
    වෙහෙස දැණෙන මේ ජීවිතේ - වැවක් වෙන්න බැරි තැන නුඹ හට
    ඇයිද කීවේ වෙන්න නිල් දිය - දුකක් ඉතිරි මේ ජීවිතේ...
    .
    :love::love::love:

    මේ ටික තෙරෙන්නෙ නැනෙ......:dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොන වීඩියෝ ගැනද අයියා කියන්නේ?

    එකක් නෙමෙයි ජනප්‍රිය නොවුණ සමහර වීඩියෝ.

    Warahali Andath - Minash Hansil
    Sura Angana - Dinuka Prasath Pinuwala
    Hitha Mage Hadaganna - Rasika Rajapaksha