ekane bn storyline eka kiyewwama down karanna hithenne naa![]()
කිලර් අකමැති ම තෙලිගු විවාහය ආදරය වගේ ෆිල්ම් එකක් බලන්න තියෙන්නෙ

ekane bn storyline eka kiyewwama down karanna hithenne naa![]()

මොනවගේ ඒවටද කැමති? (genre)

කිලර් අකමැති ම තෙලිගු විවාහය ආදරය වගේ ෆිල්ම් එකක් බලන්න තියෙන්නෙ![]()

කිලර් අකමැති ම තෙලිගු විවාහය ආදරය වගේ ෆිල්ම් එකක් බලන්න තියෙන්නෙ![]()
එහෙනන් ok kanmani බැලුව ද? ප්රසිදධම එකක්. නැත්තන් Hey Jude (2018) එකත් පට්ට
![]()

එහෙනන් ok kanmani බැලුව ද? ප්රසිදධම එකක්. නැත්තන් Hey Jude (2018) එකත් පට්ට
![]()
තෙලිගු කැමති.............. One and only love කතා විතරයි අකමැති ගල් ගල් අස්සේ හැංගි හැංගි නහයෙන් අඩාගෙන අපෝ බ්ලආආආක්කා![]()

තෙළිගු නෙමෙයි ඔය. එකක් මලයාලම්. අනික ටැමිල්. ok kanmani එක බැලුව ද කියල මතක නෑ. ජූඩ් එකනම් බැලුව

ඔව් අද ආවා කලින්.කෝ කට්ටිය නිදිද අද කලින්ම?
හොදයි හොදයි නැත්තන් වෙනදට හැමදාම උදේ පාන්දරනේ හම්බවෙන්නේ

putin ගේ birthday එක සැමරැවද?![]()

තෙළඟු, මලයාලම්, දෙමළ තුනෙන් එක භාසාවක් වත් දන්නෑ. ඉතින් ඔක්කොම එක වගේ මටනන්.![]()

ලොල් සැර වැඩි ද මන් ද![]()
ඕන් මන් හදපු එකක් බන් නෙමෙයි
sachith19920726 දාල තිබුනේ වෙන ත්රෙඩ් එකක

ලොල් සැර වැඩි ද මන් ද![]()
ඕන් මන් හදපු එකක් බන් නෙමෙයි
sachith19920726 දාල තිබුනේ වෙන ත්රෙඩ් එකක
ඔව් ඔව් දන්නව දන්නව![]()

මමත් දැක්කා ඔක.......ඔක ටිකක් පරන කොන්තරයක් හො විහිලුවට හදපු එකක්......ඔවට හැපිලා වැඩක් නැ.....මට ඔවට වඩා වැඩ තියෙනවා ඔනි තරම්........![]()