~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekane bn storyline eka kiyewwama down karanna hithenne naa :dull::dull:

    කිලර් අකමැති ම තෙලිගු විවාහය ආදරය වගේ ෆිල්ම් එකක් බලන්න තියෙන්නෙ :lol::lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    මොනවගේ ඒවටද කැමති? (genre)

    Action(gon action nemei) Sci_fi , War , Documentary ita amatharawa තෙලිගු ටැමිල් මලයාලම් කන්නඩ ෆිල්ම් වල හොද ස්ටෝරි නං බලනවා IMDB වැඩි ඒවා.. ලවු කතා නං මලාට බලන්නේ නෑ :no::no:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කිලර් අකමැති ම තෙලිගු විවාහය ආදරය වගේ ෆිල්ම් එකක් බලන්න තියෙන්නෙ :lol::lol:

    තෙලිගු කැමති.............. One and only love කතා විතරයි අකමැති ගල් ගල් අස්සේ හැංගි හැංගි නහයෙන් අඩාගෙන අපෝ බ්ලආආආක්කා :baffled::baffled:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කිලර් අකමැති ම තෙලිගු විවාහය ආදරය වගේ ෆිල්ම් එකක් බලන්න තියෙන්නෙ :lol::lol:

    එහෙනන් ok kanmani බැලුව ද? ප්‍රසිදධම එකක්. නැත්තන් Hey Jude (2018) එකත් පට්ට

    ok-kanmani-20150214112246-14210.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනන් ok kanmani බැලුව ද? ප්‍රසිදධම එකක්. නැත්තන් Hey Jude (2018) එකත් පට්ට

    ok-kanmani-20150214112246-14210.jpg

    තෙළිගු නෙමෙයි ඔය. එකක් මලයාලම්. අනික ටැමිල්. ok kanmani එක බැලුව ද කියල මතක නෑ. ජූඩ් එකනම් බැලුව
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තෙලිගු කැමති.............. One and only love කතා විතරයි අකමැති ගල් ගල් අස්සේ හැංගි හැංගි නහයෙන් අඩාගෙන අපෝ බ්ලආආආක්කා :baffled::baffled:

    මමනම් තෙළිඟුවල තනිකර ලවු නැතුව තියෙන ඒව තමයි වැඩිපුර බලන්නෙ. 100 ගහන වගේ ඒව :lol::lol:

    Srinivasa Kalyanam ඕක ගල් අස්සෙ හැංගෙනව ද කියල දන්නෙ නෑ. බලන්න ඕන.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    තෙළිගු නෙමෙයි ඔය. එකක් මලයාලම්. අනික ටැමිල්. ok kanmani එක බැලුව ද කියල මතක නෑ. ජූඩ් එකනම් බැලුව

    තෙළඟු, මලයාලම්, දෙමළ තුනෙන් එක භාසාවක් වත් දන්නෑ. ඉතින් ඔක්කොම එක වගේ මටනන්. :dull::dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් අද ආවා කලින්. :P කෝ කට්ටිය නිදිද අද කලින්ම? 

    හොදයි හොදයි නැත්තන් වෙනදට හැමදාම උදේ පාන්දරනේ හම්බවෙන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තෙළඟු, මලයාලම්, දෙමළ තුනෙන් එක භාසාවක් වත් දන්නෑ. ඉතින් ඔක්කොම එක වගේ මටනන්. :dull::dull:

    මාත් දන්නෙ නෑ. ඒ වුණාට ඉතින් ෆිල්ම්නම් බලනව ඔය භාෂාවල. :D
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඕන් මන් හදපු එකක් බන් නෙමෙයි
    sachith19920726 දාල තිබුනේ වෙන ත්‍රෙඩ් එකක

    ඔව් ඔව් දන්නව දන්නව :yes::yes:
    NK ඉතින් හොඳ ළමයෙක්නේ කොහොමත්:D:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ලොල් සැර වැඩි ද මන් ද :rofl::rofl:

    ඕන් මන් හදපු එකක් බන් නෙමෙයි
    sachith19920726 දාල තිබුනේ වෙන ත්‍රෙඩ් එකක

    ඔව් ඔව් දන්නව දන්නව :yes::yes:

    මමත් දැක්කා ඔක.......ඔක ටිකක් පරන කොන්තරයක් හො විහිලුවට හදපු එකක්......ඔවට හැපිලා වැඩක් නැ.....මට ඔවට වඩා වැඩ තියෙනවා ඔනි තරම්........:P:D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මමත් දැක්කා ඔක.......ඔක ටිකක් පරන කොන්තරයක් හො විහිලුවට හදපු එකක්......ඔවට හැපිලා වැඩක් නැ.....මට ඔවට වඩා වැඩ තියෙනවා ඔනි තරම්........:P:D

    eka ithin awlkuth naane... :rofl::rofl: