~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වෙඩින් එකට එන්නකො.....බලාගන්න පුලුවන් නෙ එතකොට :P

    වෙඩින් ගන්නැ කිව්වේ වියදම් වැඩි නිසා. හදපානේ පැනලා යන්නනේ ඉන්නේ :rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වෙඩින් ගන්නැ කිව්වේ වියදම් වැඩි නිසා. හදපානේ පැනලා යන්නනේ ඉන්නේ :rolleyes:

    හරි ඉතින් ඇදුම් බෑග් එක උස්සන් යන්න නෙ මල්ලිලා ඉන්නෙ..
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    වෙඩින් ගන්නැ කිව්වේ වියදම් වැඩි නිසා. හදපානේ පැනලා යන්නනේ ඉන්නේ :rolleyes:

    හඳත් පායල තියෙන්න ඕන කිව්ව ද? :angry: ඕකනන් කෙරෙන වැඩක් නෙවෙයි වගේ :dull:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    හරි ඉතින් ඇදුම් බෑග් එක උස්සන් යන්න නෙ මල්ලිලා ඉන්නෙ..

    ඇඳුම් බෑග් එක උස්සන් යන්නනේ NK ද. ඔයා නෑ ගමනක් ද යන්න හදන්නේ හඳ පානේ හැමෝම එක්ක? :lol::lol:
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    තව එකිගෙක්ගෙ ඇදුනුත් මදින්න වෙන වැඩැක් වෙන්නෙ

    දැන් උඹ හිතේ දුකින් ඇඳුම් තනියම මදිනවට වැඩිය,
    ඒකිගේ ඇඳුන් මදිද්දී හිතේ සතුටක් හරි තියෙයිනේ ;)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හරි ඉතින් ඇදුම් බෑග් එක උස්සන් යන්න නෙ මල්ලිලා ඉන්නෙ..

    අපිට ඉතින් හැමදාම වෙන්නේ අක්කලාගේ බර අදින්න තමයි ගොනා වගේ :rolleyes:

    ඇඳුම් බෑග් එක උස්සන් යන්නනේ NK ද. ඔයා නෑ ගමනක් ද යන්න හදන්නේ හඳ පානේ හැමෝම එක්ක? :lol::lol:

    දුක තමයි ප්‍රෙන්