වෙඩින් එකට එන්නකො.....බලාගන්න පුලුවන් නෙ එතකොට![]()
ඔය දෙන්න ඇත්තට අඳුරනව ද?

වෙඩින් එකට එන්නකො.....බලාගන්න පුලුවන් නෙ එතකොට![]()

රෙදිමදින්න තියෙනවා, කෑම උයන්න තියෙනවා, හයියූ

මෙතන මොකක් හරි අපි නොදන්න මංගල්‍යයක් වෙන්න ද යන්නේ?![]()

වෙඩින් එකට එන්නකො.....බලාගන්න පුලුවන් නෙ එතකොට![]()

වෙඩින් ගන්නැ කිව්වේ වියදම් වැඩි නිසා. හදපානේ පැනලා යන්නනේ ඉන්නේ![]()
වෙඩින් ගන්නැ කිව්වේ වියදම් වැඩි නිසා. හදපානේ පැනලා යන්නනේ ඉන්නේ![]()
ඕකනන් කෙරෙන වැඩක් නෙවෙයි වගේ 
මොනවද බන් උබලා කරන්නේ
කාගේ රෙදිද හෝදන්නේ?
හරි ඉතින් ඇදුම් බෑග් එක උස්සන් යන්න නෙ මල්ලිලා ඉන්නෙ..

තව එකිගෙක්ගෙ ඇදුනුත් මදින්න වෙන වැඩැක් වෙන්නෙ
don ko pakadna namumkin hai

හරි ඉතින් ඇදුම් බෑග් එක උස්සන් යන්න නෙ මල්ලිලා ඉන්නෙ..

ඇඳුම් බෑග් එක උස්සන් යන්නනේ NK ද. ඔයා නෑ ගමනක් ද යන්න හදන්නේ හඳ පානේ හැමෝම එක්ක?![]()