~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දේශපාලනේ කතා කරල දෙපැත්තට බෙදිල ගහගන්න වෙයි. මණ්ඩපෙනුත් පන්නල දායි. :no:

    උදේ ලාවට වගේ කතාකරලා වැඩේ දිග්ගැස්සෙන්න කලින් නවත්තලා දැම්ම :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇත්තටම කිවිවද නම් දන්නෙ නැ..හැබැයි ඔයීට හොද පෙනුමක් මට තියෙ කියලා නම් මම හිතනවා..........:dull:

    පොටෝ එකක් නැතුව විශ්වාස කරන්න බෑ :dull:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උදේ ලාවට වගේ කතාකරලා වැඩේ දිග්ගැස්සෙන්න කලින් නවත්තලා දැම්ම :rofl:

    දැක්ක දැක්ක :yes:
    comment කරන්නත් හදල නිකන් හිටිය ;)
     
    • Like
    Reactions: Mr.Myself

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔකේ ඩීල්. මම ඒ අන්කල්ට විස්තර කියන්නම්.

    මෙතන මොකක් හරි අපි නොදන්න මංගල්‍යයක් වෙන්න ද යන්නේ? :lol::lol: