මුල් ටික දවස විතරයි දරුවා ඒ සතුට
ඊට පස්සේ ගැනිගේ ඇදුම් හෝදලා මැදලා වලන්-පිගන් ටිකත් හෝදන්න දුන්නම මරු ආතල්


me welawata tea bonne nadda kawruwat?
me dawas wala ehema ekak set une neheහොඳ military/strategic, modern warfare තයෙන film එකක් දන්නවනන් කියපන්කො.
Operation Red Sea (2018)
Sicario.Day.of.the.Soldado.2018
Silencer 2018
Final Score (2018)

me welawata tea bonne nadda kawruwat?


me dawas wala ehema ekak set une nehe
me tike focus une menna mewa ban
Veronica.2017 film eka iye beluwa netflix eken kiyana tharam seen ekak nam mata denune nehe horror film ekak meka![]()
ඒ වගේ ඒව හෙව්වේ.
ewa kalin balapuwa hmm12 strong, Jack Ryan නන් සුපිරි.ඒ වගේ ඒව හෙව්වේ.
horror සෙට් වෙන්නැ බන් මට![]()
ewa kalin balapuwa hmm
ewage ewa release une ne ban
horror ewath amuth athal ekak thiyenawa ban






අසුරු සැනින් එක මොහොතකදී
කාලය නැවතී යළි ඇරඹී
විශ්වය අලුතින් බිහිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා ....
යෙහෙලියන්ගේ ඉඟි දිනෙක සැබෑ වී
ඔබේම කුලගෙයි පතිනිය වන්නට
මතුයම් දවසක හැකිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා....
සෙනෙහෙ විමානේ කිරුල දරන දා
සිඟිති තොලක කිරි සිනා දකින්නට
එක සෙවනකදී හමුවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා....

