එළ එළ දැන් උයනව ද? නැත්තම් කඩෙන් ද?![]()
Mama issara idan innawa.![]()

Enagaman aran aawa roti. reata aapahu uyanawa heta geniyannai udeta kannayi.
කෝපි හදන රොබෝල ඉන්නව මං හිතන්නෙ![]()
Ara espresso machiene thiyenne![]()

මොනාද ඔහෙ කරන්නෙ මගෙ කසින් කෙනෙකුත් ඔහෙ වැඩ කරා, පින්ක් පේජස්

දන්නෑ![]()

Enagaman aran aawa roti. reata aapahu uyanawa heta geniyannai udeta kannayi.

System Admin kiyala kiyanne.
Office eka athuganne nathuwa ithuru weda tika karanawa![]()

කෝපි හදන ඒවනම් ඕනතරම් තියෙන්නෙ. ඒත් කෝපි එක හදල අත ළඟට ගෙනල්ල දෙන්න එපායෙ![]()
අරය හිතන්නෙ ඒව රොබෝල කියල...පෞ අප්ප![]()

අර පින්තූරයක් දැම්ම ගැහැණු ළමයව හොයාගෙන ගියානම් දෙන්න එක්ක ම උයල කනවනෙ![]()

ඕන් ඉතින් ඕන් වැඩේ දික්ගස්ස ගන්න හදනව...කව්ද කියනව කලින් නැත්තන් දනී කරන දේ....![]()

අර පින්තූරයක් දැම්ම ගැහැණු ළමයව හොයාගෙන ගියානම් දෙන්න එක්ක ම උයල කනවනෙ![]()

amathaka karanna behe neada eyaawa. Naaki wise 
masime hadapu koopi eka lagata genath dena robo kenek oana wela thiyenne
Sinhala daaganna oana![]()
ආ ඔව්නෙ කිව්වනෙ කලින් එහෙම නෙහ්....![]()
කව්ද දන්නෑ කලින්?![]()
දන්නෑ![]()

System Admin kiyala kiyanne.
Office eka athuganne nathuwa ithuru weda tika karanawa![]()
මට කෝපි එකක් ගේන්න එහෙනන්..ඩිරාම් 5ක් දෙන්නන්![]()