~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
ඇයි කෙල්ලො බදිද්දි කොල්ලගෙ උසට ඔච්චර තැනක් දෙන්නෙ.
තමන්ට වඩා උස උනාම අති නැද්ද?
 

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඇයි කෙල්ලො බදිද්දි කොල්ලගෙ උසට ඔච්චර තැනක් දෙන්නෙ.
    තමන්ට වඩා උස උනාම අති නැද්ද?

    මෝඩකම බන් :rofl::rofl:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ෂුවර් එකට එළකිරියේ එකෙක් කරන පේජ් එකක් :yes:

    කටුස්ස මහ රෑ මොකද කරන්නේ
    අපි කටුස්ස කිව්වට හූනෙක් ද දන්නෑ :lol::lol:
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    බුකියේ උඹ නිකන් රහස් පරීක්ෂක වගේ

    මොකක් හරි ලින්ක් එකක් උස්සන් එනවා

    ඒකනේ අර ඇහැ දාගෙන ඉන්නේ.
    ඔක්කොම ඕප දූප ටික හොයාගන්නව ඉතින් :D
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    මමත් ඕක දැක්ක ගමන් හිතුවා

    sxJbWw4.png