~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අරය 5' 11' යි ලු හරි එතකොට උසත් හරි....ෆොටෝ එකක් එවන්නන්...ඔය ස්ටෙප් එක තමා ශුවර් නැත්තෙ ඕකෙන් තමයි ගොඩක් ම මගුල කැඩෙන්නෙ.... :rofl:

uK0nA7i.gif
uK0nA7i.gif
uK0nA7i.gif
uK0nA7i.gif
uK0nA7i.gif
uK0nA7i.gif

කොයි ස්ටෙප් එකද:confused:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තොපි එකෙක්ටවත් දෙන්නේ නෑ ඔක්කොම මටයි අසහනයටයි :P

    බිස්නස් නැගල යනව වගේ. ඔයාගෙ ගමේ ඉන්න කටුස්සියන්වත් පේනේනෙ නෑ කියල කටුස්සියො මං දැක්ක කසුකුසු ගානව.
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඉතුරු සෙට් එක ගැන. කපුව කපෝතියි කියන්න හොඳ නැහැනෙ පස්සෙ :rofl:

    අනෙ මේ ඕයි මේකට උදව් කරනව නැත්තන් අන්න අරහෙට වෙලා ඉන්නවද මගෙ රාජකාරිය කොරන්න දීල......තිපුක්..
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ආ හොද කොල්ලෙක් ඉන්නව උපාධියක් තියන හොද රස්සාවක් කොරන දේපල වතුපිටි තියන.....සැට් කරන්නද.... :D

    ඔය ඔක්කොම තියෙන කෙළි පොඩ්ඩක් නැද්ද මට හොයල දෙන්න? :P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනෙ මේ ඕයි මේකට උදව් කරනව නැත්තන් අන්න අරහෙට වෙලා ඉන්නවද මගෙ රාජකාරිය කොරන්න දීල......තිපුක්..

    අපි පැත්තකට වෙලා බලාගෙන ඉන්නම්. :D