~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඔව් මම දන්නවා ඔයාට එක හම්බුනා කියල....කමක් නෑ ත්‍රෙඩ් එකක් දාමු...දැම්මට පාඩුවක් වෙන්නේ නෑනේ.අනාගතයට හරි ඕනේ වෙයිනෙ.:yes:

    දාමු දාමු :D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    :yes::yes: තාමත් සීතලයි මාර් විදියට. එහෙනම් දැන් වැව් මාලු මතක් කරගෙන කෑමක් තියෙන්නෙ :rofl:

    :( :( මොන කෑමද බන්.. මන් ගෙදර ඉන්නකොට උදේට කන්නේ 11ට විතර :rofl::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Good Morning....
    coffee_2_smiley_emoticon.png

    බොමුද හොට්.. හොට්... කෝපි එකක්...​
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :( :( මොන කෑමද බන්.. මන් ගෙදර ඉන්නකොට උදේට කන්නේ 11ට විතර :rofl::rofl:

    එහෙම වෙනවනෙ සාමාන්‍යයෙන්. හැබැයි ඉතින් කන්න ඕනනෙ වෙලාවට :D