ඔව් මම දන්නවා ඔයාට එක හම්බුනා කියල....කමක් නෑ ත්රෙඩ් එකක් දාමු...දැම්මට පාඩුවක් වෙන්නේ නෑනේ.අනාගතයට හරි ඕනේ වෙයිනෙ.![]()

තාමත් සීතලයි මාර් විදියට. එහෙනම් දැන් වැව් මාලු මතක් කරගෙන කෑමක් තියෙන්නෙ
![]()
මොන කෑමද බන්.. මන් ගෙදර ඉන්නකොට උදේට කන්නේ 11ට විතර 

![]()
මොන කෑමද බන්.. මන් ගෙදර ඉන්නකොට උදේට කන්නේ 11ට විතර
![]()

Good Morning....
![]()
බොමුද හොට්.. හොට්... කෝපි එකක්...
බ'ඩේ
හැපී හෙලුකුට්ටන් ඩේ මාමේ.....![]()

thanks again....සෙදරික් සුභ උපන්දිනයක් වේවා...........
![]()
