~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇබ්බැහි වීමක් තිබ්බා දැනට අවුරුදු 07 හෝ 08 වගේ උඩදී. පස්සේ තේරුණා ඒක වියදමක් විතරයි කියල.

    ඔය කිව්වට උඹලා නාකි වෙනකොට ගල් කාල නැති උනාම වෙව්ලන් තැනට එනවා... වියදමක් විතරයි නෙවෙයි ශාරීරික සෞඛයයටත් වඩා මානසික සෞඛ්‍යයටත් හානි දායකයි කියලා තෙරුම් ගන්න. පුලුවන්නම් නවත්තලම දාන්න ආයෙත් නොබොන්නම
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය කිව්වට උඹලා නාකි වෙනකොට ගල් කාල නැති උනාම වෙව්ලන් තැනට එනවා... වියදමක් විතරයි නෙවෙයි ශාරීරික සෞඛයයටත් වඩා මානසික සෞඛ්‍යයටත් හානි දායකයි කියලා තෙරුම් ගන්න. පුලුවන්නම් නවත්තලම දාන්න ආයෙත් නොබොන්නම

    බය කරන්න එපා මනුස්සයෝ..... :sorry::sorry::sorry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔය කිව්වට උඹලා නාකි වෙනකොට ගල් කාල නැති උනාම වෙව්ලන් තැනට එනවා... වියදමක් විතරයි නෙවෙයි ශාරීරික සෞඛයයටත් වඩා මානසික සෞඛ්‍යයටත් හානි දායකයි කියලා තෙරුම් ගන්න. පුලුවන්නම් නවත්තලම දාන්න ආයෙත් නොබොන්නම

    ඇබ්බැහි නොවී නිකන් පාර්ටි එකකදී වගේ ෂොට් එකක් දැම්මට අව්ලක් නෑනේ.. ඇල්කොහොල් නැතුවත් බෑ ශරීරෙට.... වැඩිම උනත් හොඳ නෑ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගල් නං මලාට ගහල නෑ බන්.... :baffled::baffled:

    සිරාවට.....මම නම් ගල් බීල තියෙනවා. එහෙම විශේෂයක් නෑ. ගොඩක් දෙනෙකුගේ සම්මතයේ අනිත් පැත්ත මට බලපාන්නේ.
    ගල්, පොල්, පරණ අරක්කු ඔරොත්තු දෙනවා. විස්කි, රම්, වොඩ්කා බිව්වම පහුවදාට හරි අමාරුයි...
    වොඩ්කා, ජින් නම් පට්ටම අමාරුයි. වතුර තිබහ එන නිසා නින්ද යන්නෙත් නෑ...:no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇබ්බැහි නොවී නිකන් පාර්ටි එකකදී වගේ ෂොට් එකක් දැම්මට අව්ලක් නෑනේ.. ඇල්කොහොල් නැතුවත් බෑ ශරීරෙට.... වැඩිම උනත් හොඳ නෑ

    ඇල්කොහොල් අවශ්‍යය ප්‍රමාණයට ශරී‍රයේ නිපදවෙනව. ඒක නිසා පිටින් ගන්න ඕන නෑ :rofl::rofl::P:P
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ශ්‍රී ලංකාව ආසන්න බෙංගාල බොක්කෙහි ඇතිව තිබෙන කැළඹිලි තත්ත්වය මෙය වන විට අඩු පීඩන කලාපයක් බවට වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එනිසා ඉදිරි දින දෙක තුන ඇතුලත වැසි තත්ත්වය වර්ධනය වීමක් අපේක්ෂා කරන බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, ඌව පළාත් වලට මෙන්ම මාතර, ගාල්ල දිස්ත්‍රික්ක මිලිමීටර් 150 ඉක්මවූ දැඩි වැසි ඇති විය හැකි බව ද ඔවුන් කියා සිටී.

    එමෙන්ම මෙම අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් බවටද පත්වී සුළි කුණාටුවක්ව බවට වර්ධනය විය හැකි යැයි ද කාලගුණ විද්‍ය දෙපාරතමේන්තුව අනතුරු අගවයි.
     
    Last edited: