මී මැස්ස මලට ඇදෙනව වගේ ඔයත් බෝතලේට් ඇදෙනව?![]()
බෝතල් ගාවට ඇදිල ඇවිත් නොබී ඉන්නවා
මී මැස්ස මලට ඇදෙනව වගේ ඔයත් බෝතලේට් ඇදෙනව?![]()
aha putha happy birth day macho

Happy Birthday Cedric![]()
thanks mal....
thanks pineapple.....

බෝතල් ගාවට ඇදිල ඇවිත් නොබී ඉන්නවා
ඇබ්බැහි වීමක් තිබ්බා දැනට අවුරුදු 07 හෝ 08 වගේ උඩදී. පස්සේ තේරුණා ඒක වියදමක් විතරයි කියල.
ඔය කිව්වට උඹලා නාකි වෙනකොට ගල් කාල නැති උනාම වෙව්ලන් තැනට එනවා... වියදමක් විතරයි නෙවෙයි ශාරීරික සෞඛයයටත් වඩා මානසික සෞඛ්‍යයටත් හානි දායකයි කියලා තෙරුම් ගන්න. පුලුවන්නම් නවත්තලම දාන්න ආයෙත් නොබොන්නම

ඔය කිව්වට උඹලා නාකි වෙනකොට ගල් කාල නැති උනාම වෙව්ලන් තැනට එනවා... වියදමක් විතරයි නෙවෙයි ශාරීරික සෞඛයයටත් වඩා මානසික සෞඛ්‍යයටත් හානි දායකයි කියලා තෙරුම් ගන්න. පුලුවන්නම් නවත්තලම දාන්න ආයෙත් නොබොන්නම
ගල් නං මලාට ගහල නෑ බන්....![]()

ඇබ්බැහි නොවී නිකන් පාර්ටි එකකදී වගේ ෂොට් එකක් දැම්මට අව්ලක් නෑනේ.. ඇල්කොහොල් නැතුවත් බෑ ශරීරෙට.... වැඩිම උනත් හොඳ නෑ