මචං. අද මම වැඩ කරන තැන කෙල්ලෙක් කන ගමන් කතා කර කර ඉද්දී මෙහෙම කතාවක් කිව්ව.
ඒකිට iphone එකක් අරන් දීල උපන්දිනේට ඒකිගෙ තාත්ත. ඕක දැකල ඒකෙල්ලගේ යාලුවො කීප දෙනෙක් කියල තියෙනවලු අනේ අපිට කොයින්ද අයිෆෝන්... අරව මේව...
එදාම ෆෝන් එක බිම වැටිල ඩිස්ප්ලේ එක ඉරි ගිහින්. ෆෝන් එක වැඩ. නමුත් ඉරි ගිහින්....
මේකි කියනව කටවහ නිසාලු උනේ. දැන් අර කෙල්ලො එක්ක මලෙන් ඉන්නේ බොරුවට හිනා උනාට..
මම මේ කෙල්ල ගැන ටිකක් ඇහ ගහගෙන හිටියේ ඒත් මුකුත් හාඩ් ෆීලින්ග්ස් මුකුත් තිබ්බෙ නෑ. නිකන් ඇලර්ට් එකේ හිටිය....
ඒත් බන් අර කෙල්ල කිව්ව දෙයින් පස්සේ මට ඒකි එපා උනා....
කටවහ? මට අප්පිරිය හිතුන බන්... මේ වගේ දේවල් තාමත් මිනිස්සු විශ්වාස කරනවද? මුන් ඉන්නේ මොන යුගේද?

ඒකත් ඉවරයි වගේ....